Jun 6, 2009
20
2
3
Mama kelleta adaraya kala,, thamath adarei eth eya mata ridduwe harima darunu widihata,,!! Ane ay apita mehema wenne,,,mama eyta wihiluwak witharai,,!!!
 
swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    උබ ගැනි වගේ හැසිරුනාම ඔහොම වෙනව තමයි...

    ඒකිට එක පාරක් එපා නම් උබට දහපාරක් එපා කියල හිටපන්...

    කෙල්ලන්ට නලලට ගන්න දෙන්න එපා.. එතකොට අපිට කෙලවලම තමයි යන්නෙ...

    දැන් ඉතින් උබට වැඩේ වෙලා ඉවරයිනෙ... ඒ නිසා ඒකිව තව උඩ යවන්නෙ නැතුව ඉදපන්....
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි

    100% agree