Adarayaaaaaaaaaaaaaaa

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    රැවටීම...රවටලා...රැවටිලා....රවට්ටනවා.....රවට්ටගන්නවා....
    මෙ කේකත් ඒකයි...
    ඒකම වෙදනාව....
    :(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රවට්ටනවයි රැවටෙවනයි
    මොකටද මෙහෙම වෙවී ආදරේ කරන්නේ?
    මොකක්ද මෙතන තියෙන ආදරේ????
    මෙතන කිසිම ඇත්ත ආදරයක් නෑ
    දෙන්නගෙන් එක්කෙනෙක්ටවත්
    මෙහෙම ඉන්නවට වඩා හොදයි වෙන් වෙලා යන එක
    බොරු කරන්නැතිව මේවගේ.......