Adare Wadida Manda - Rose Alagiyawanna

Oct 16, 2014
5
2
3
Nugegoda, Sri Lanka
[https://www.youtube.com/watch?v=xCn1LSCyjbo]
ආදරේ වැඩිද මන්දා හිත මගේ රිදෙන හින්දා
පණ මගේ නුඹම හින්දා
නෙතු මගේ නුඹම සෙව්වා
නුඹට මම ගැන දැනෙන තරමට
මටද නුඹ ගැන දැනෙනවා
නුඹට මං ගැන රිදෙන තරමට
මටද නුඹ ගැන රිදෙනවා
 
Last edited: