akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ආදරේ කියන එක තේරුම් ගන්න ගොඩක් අමාරුයි.සමහර විට ආදරේ තේරුම් ගන්න මේ ආත්මේ මදි වෙන්නත් පුලුවන්.
    ආදරේ කියන්නේ ලැබීම විතරක් නෙවෙයි.
    පුද කිරිමත් සමහර වෙලාවට ආදරේම වෙනවා.