උඹට හරියනවා මචන්.....උඹ බයවෙන්න එපා. මචන්, මම A/L කරන කොට (2008) කෙල්ලෙක්ගෙන් ඇහුවා.එයා බෑ කිව්වා.එයා ක්‍රිස්තියානි ආගමේ.මම බෞද්ධ.ඒකද දන්නේ නෑ හේතුව. ඊට පස්සේ මම school එකෙන් out උනා. මට ඊට ඉස්සෙල්ලා කෙල්ලෙක් ඉදලත් නෑ. අදටත් නෑ. ඊට පස්සේ එක පාරක් මට එයාව් හම්බ උනා.ඒත් කතා කලේ නෑ. දැනටත් මට එයාව හම්බ වෙයි කියල මම හිතා ගෙන ඉන්නවා.....
බය වෙන්න එපා කොල්ලෝ..උඹේ වැඩේ හරියන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
බය වෙන්න එපා කොල්ලෝ..උඹේ වැඩේ හරියන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
Last edited:




