Hari bn, tharaha wela hitiyath thama nisa kenek suicide karagaththa kiyala danagatthama puduma dukak enne...
මුන් මැරෙන්න එන්නෙත් පට්ට ලස්සනට ඇදලනෙ බන් .

මිනිය හොල්ලන්නැතුව දැම්ම නං බලාගන්න තිබ්බ කෝච්චිය එද්දි මරණ භයට ඉබේම නැගිට්ටවෙනවද නැද්ද කියල 
ඇයි බං එකෙක්ටවත් මිනිය එහාට මෙහාට කරන්නැතුව ෆොටෝ එකක් දාන්න බැරි කලිං එකෙත් ඔහොම්මයි දැක්ක ගමං මිනිය අහක් කරනවමිනිය හොල්ලන්නැතුව දැම්ම නං බලාගන්න තිබ්බ කෝච්චිය එද්දි මරණ භයට ඉබේම නැගිට්ටවෙනවද නැද්ද කියල
![]()
ඇයි බන් රේල් පීල්ලට බෙල්ල තියලාම මැරෙන්නේ මට වෙලාවකට හිතෙනවා මරලා තියලා ද කියලා. කොචර භයානක වැඩක් ද රේල් පිල්ල ට බෙල්ල තියන් ඉන්නවා කියන්නේ. කෝච්චිය බෙල්ල උඩින් යනකොට කරපු මෝඩ කමක් කියලා හිතෙනවා ඇති නේද බෙල්ල ගසා දානවට වඩා කුරුරු දෙයක් නේද මටනම් හිත්නවත් බැහැ.
මේ මැරිච්ච ගමන් තමයි උකුණෝ...

එතකොට තමයි බන් මිනිස්සුන්ගේ අවදානය ඒ සිදුවීම ගැන යොමු වෙන්නේ. කට්ටිය කවි, කතා, නිසදැස් ලියන්නේ. දැනට සතියකට කලින් දෙමල ගෑනියෙකුත් කෝච්චියට පැනල තිබ්බ. කවුරුවත් මොකුත් කියලා තියෙනවා දැක්කේ නෑ. තව කොල්ලෙකුත් බෙල්ල තියල තිබ්බ. ඌ ගැනත් කිසිම සද්දයක් නෑ.
උගත්, ලස්සන, සල්ලි තියෙන පවුලක කෙල්ලෙක් නම් කවි ලියවෙන සම්භාවිතාව වැඩියි. ඒකයි මැරෙන්න එන එවුනුත් ලස්සනට ඇඳන් එන්නේ.![]()
![]()
මොනවා වුනත් මචන් තමන්ට දරා ගන්නම බැරි තරම් වේදනාවකට පත් වෙච්ච නිසා තමයි ඕනෙම කෙනෙක් දිවි නසා ගන්නේ. ඒ නිසා ඒ දේවල් විහිලුවකට ගන්න එපා. අපිත් ජීවිතේ කවදා ඔය වගේ තත්වෙකට පත් වෙයිද කියන්න බෑ.
ඊළඟ ආත්මෙදි වත් නුවණ පෑදේවා යැයි පතමි !
මම නම් හිතන්නේ මැරෙන්න තියෙන වේදනාව අඩුම විදිය මේක බන්. තත්පරයක්වත් යන්නේ නෑනේ. අනික වැඩේ විශ්වාසයි.


Pissuda yako bella wen una kiyala Ege wedanawa denne nedda ?
Ekapara merenne nehe pana edala merenne. Wedanawa nethuwa merenna onenam sihi nethi wenna one mam hithanne.![]()

කොල්ලන්ට උපදෙසක් : කෙල්ලක් දාගද්දී බලපන් case එකක් ආවොත් කෝච්චියට පනින තාලේ කෙල්ලක්ද කියලා. ඒ වගේ අඩු කුලේ එකියක් නම් වහාම වෙන කෙල්ලෙක්ට try කරපන්.
(මොනවා උනත් දවසක් හරි love කරපු කෙල්ලෙක් ඔය වගේ වැඩක් කරගත්තොත් අපිටත් ඕක මතක් වෙලා විදවන්න වෙයි ජිවිත කාලෙටම)


Pissuda yako bella wen una kiyala Ege wedanawa denne nedda ?
Ekapara merenne nehe pana edala merenne. Wedanawa nethuwa merenna onenam sihi nethi wenna one mam hithanne.![]()