Adath kellek kochchiyata panala

May 30, 2017
108
13
0
කවි සිංදු coming සූන්.

lgq5aT6.jpg

N4pkpWs.jpg

XB4AsuM.jpg

1dXFoWZ.jpg
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේකත් කොල්ල තරහ වෙච්ච නිසා කියල තමයි ආරංචි. ඔය පනින්නේ දුකට නෙමෙයි කොල්ලගෙන් පලි ගන්න.

    දෙමව්පියන් ගැනවත් හිතන්නේ නැති මේ වගේ ගොන් ගස් වලින් දෙන මේ වැරදි ආදර්ශෙන් අනිත් කෙල්ලො බේර ගන්න නම් කරන්න ඕනේ හොඳම දේ තමයි මේ පනින උන්ගෙ කොල්ලො මුන් මලාට පස්සෙ ගෙවන ආතල්, සැනසිලි දායක ජීවිතය රටටම ප්‍රසිද්ධ කරන එක. එතකොටවත් මේ පැනිල්ල නවතියි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,010
    12,540
    113
    ඇයි බන් රේල් පීල්ලට බෙල්ල තියලාම මැරෙන්නේ මට වෙලාවකට හිතෙනවා මරලා තියලා ද කියලා. කොචර භයානක වැඩක් ද රේල් පිල්ල ට බෙල්ල තියන් ඉන්නවා කියන්නේ. කෝච්චිය බෙල්ල උඩින් යනකොට කරපු මෝඩ කමක් කියලා හිතෙනවා ඇති නේද බෙල්ල ගසා දානවට වඩා කුරුරු දෙයක් නේද මටනම් හිත්නවත් බැහැ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Kavi/ sindu liyawenni meki lassana, ugath kellek nam witharai.. samnya kallo wenuwen apu un adanne na...
    Adu kule para haththa...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි බන් රේල් පීල්ලට බෙල්ල තියලාම මැරෙන්නේ මට වෙලාවකට හිතෙනවා මරලා තියලා ද කියලා. කොචර භයානක වැඩක් ද රේල් පිල්ල ට බෙල්ල තියන් ඉන්නවා කියන්නේ. කෝච්චිය බෙල්ල උඩින් යනකොට කරපු මෝඩ කමක් කියලා හිතෙනවා ඇති නේද බෙල්ල ගසා දානවට වඩා කුරුරු දෙයක් නේද මටනම් හිත්නවත් බැහැ.

    Most painless way to die
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේකත් කොල්ල තරහ වෙච්ච නිසා කියල තමයි ආරංචි. ඔය පනින්නේ දුකට නෙමෙයි කොල්ලගෙන් පලි ගන්න.

    දෙමව්පියන් ගැනවත් හිතන්නේ නැති මේ වගේ ගොන් ගස් වලින් දෙන මේ වැරදි ආදර්ශෙන් අනිත් කෙල්ලො බේර ගන්න නම් කරන්න ඕනේ හොඳම දේ තමයි මේ පනින උන්ගෙ කොල්ලො මුන් මලාට පස්සෙ ගෙවන ආතල්, සැනසිලි දායක ජීවිතය රටටම ප්‍රසිද්ධ කරන එක. එතකොටවත් මේ පැනිල්ල නවතියි.

    Hithak papuwak thiyana eketa nam ehema athal eke inna ba.
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    ඇයි බන් රේල් පීල්ලට බෙල්ල තියලාම මැරෙන්නේ මට වෙලාවකට හිතෙනවා මරලා තියලා ද කියලා. කොචර භයානක වැඩක් ද රේල් පිල්ල ට බෙල්ල තියන් ඉන්නවා කියන්නේ. කෝච්චිය බෙල්ල උඩින් යනකොට කරපු මෝඩ කමක් කියලා හිතෙනවා ඇති නේද බෙල්ල ගසා දානවට වඩා කුරුරු දෙයක් නේද මටනම් හිත්නවත් බැහැ.

    Second easiest method to die after bullet. i don't think there is a pain.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇයි බන් රේල් පීල්ලට බෙල්ල තියලාම මැරෙන්නේ මට වෙලාවකට හිතෙනවා මරලා තියලා ද කියලා. කොචර භයානක වැඩක් ද රේල් පිල්ල ට බෙල්ල තියන් ඉන්නවා කියන්නේ. කෝච්චිය බෙල්ල උඩින් යනකොට කරපු මෝඩ කමක් කියලා හිතෙනවා ඇති නේද බෙල්ල ගසා දානවට වඩා කුරුරු දෙයක් නේද මටනම් හිත්නවත් බැහැ.

    :yes:නැතුව බන්. ශාප් කඩුවකින් කපනවා වගේ නෙමේ.. මොට්ට පැතලි යකඩ රෝලක් එන්නේ රත් වෙච්ච... උබ හිතපන් ඕක බෙල්ල උඩින් යද්දි හම්මේ ඉතින්...:sorry:
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    :yes:නැතුව බන්. ශාප් කඩුවකින් කපනවා වගේ නෙමේ.. මොට්ට පැතලි යකඩ රෝලක් එන්නේ රත් වෙච්ච... උබ හිතපන් ඕක බෙල්ල උඩින් යද්දි හම්මේ ඉතින්...:sorry:

    අම්මෝ බන් ඈග හිරි වෑටිල යනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මද මොහොතකට පෙර නානුඔය පොලීසිය අසල අධික වෙගයෙන් ධාවනය කල ටිපර් රථයකට යටවී කහ ඉර මත දී පාසැල් සිසුවෙක් මිය ගිය අතර, එහි රියදුරා පලා ගොස් ඇත.
    ප්‍රෙද්ශවාසීන් ටිපර් රථයට ගිනි තබා ඇති අතර, හැටන් පාර අවහිර කොට ඇත. පැමිනෙන වාහන වලට ද පහර දෙන ප්‍රෙද්ශ වාසීන්, පොලීසියෙන් රියදුරා ඉල්ලති.

    විකල්ප මාර්ග භාවිතා කරන්න.