Adblock Chrome

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,483
    113
    Colombo
    ගූගල් එකෙන් කියලා තිවුනා නේද Adblock ප්ලගින් යූස් කරන API සේරම බ්ලොක් කරනවා කියලා
    තව ටික දවසකින් මොන ඇඩ් බ්ලොක් එකත් වැඩ කරන්නෙ නැතුව යනවා
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ගූගල් එකෙන් කියලා තිවුනා නේද Adblock ප්ලගින් යූස් කරන API සේරම බ්ලොක් කරනවා කියලා
    තව ටික දවසකින් මොන ඇඩ් බ්ලොක් එකත් වැඩ කරන්නෙ නැතුව යනවා

    google wage piligaththa ayathanayakata ehema karanna puluwanda ?
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ගූගල් එකෙන් කියලා තිවුනා නේද Adblock ප්ලගින් යූස් කරන API සේරම බ්ලොක් කරනවා කියලා
    තව ටික දවසකින් මොන ඇඩ් බ්ලොක් එකත් වැඩ කරන්නෙ නැතුව යනවා

    math dakka news eka. adblocking enterprise only karanna yanawa lu. mn hithanne na oka wei kiyala ehema unoth chrome eka use karana godak un wena ewata yai
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    math dakka news eka. adblocking enterprise only karanna yanawa lu. mn hithanne na oka wei kiyala ehema unoth chrome eka use karana godak un wena ewata yai

    ඒ කියන්නේ උන් ඉස්සරහට අපිට බලෙන් ඇඩ් පෙන්නන්න යන්නේ
    එක නම් අප්පිරියයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම මේ තුනම පාවිචිචි කරනවා දැන් අවුරුදු ගානක ඉදලා. :rolleyes:

    wcwfyTp.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,483
    113
    Colombo
    google wage piligaththa ayathanayakata ehema karanna puluwanda ?

    ඔවු කරන්න පුලුවන් කිසි අවුලක් නැහැ, උන්ගෙ ප්‍රොඩක්ට් එකට උන්ට කැමති දෙයක් කරන්න පුලුවන්

    math dakka news eka. adblocking enterprise only karanna yanawa lu. mn hithanne na oka wei kiyala ehema unoth chrome eka use karana godak un wena ewata yai

    ඒක උන්ට අදාල නැහැනේද, මොකද අපි ඇඩ් බලන්නෙ නැත්නම් අපි ක්‍රෝම් එක යූස් කරා කියලා උන්ට සතපහක ලාබයක් නැහැ. ඒක නිසා එහෙම ඇඩ් නොබලන අය අයින් උනා කියලා උන්ට පාඩුවක් වෙන්නෙ නැහැ

    උන් කරනවා කිවුවෙ Gsuite එක පේ කරලා ගනිපු අයට විතරක් ඇඩ් බ්ලොක් කරගන්න දෙනවා අනෙක් අයට ඇඩ් බ්ලොක් කරන්න බැහැ කියලා
    පේඩ් Gsuite එකවුන්ට් එකකින් ක්‍රෝම් එකට ලොග් උනාම ඇඩ් බ්ලොක් එක වැඩ කරාවි නැත්නම් වැඩ කරන එකක් නැහැ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ඔවු කරන්න පුලුවන් කිසි අවුලක් නැහැ, උන්ගෙ ප්‍රොඩක්ට් එකට උන්ට කැමති දෙයක් කරන්න පුලුවන්

    ඒක උන්ට අදාල නැහැනේද, මොකද අපි ඇඩ් බලන්නෙ නැත්නම් අපි ක්‍රෝම් එක යූස් කරා කියලා උන්ට සතපහක ලාබයක් නැහැ. ඒක නිසා එහෙම ඇඩ් නොබලන අය අයින් උනා කියලා උන්ට පාඩුවක් වෙන්නෙ නැහැ

    උන් කරනවා කිවුවෙ Gsuite එක පේ කරලා ගනිපු අයට විතරක් ඇඩ් බ්ලොක් කරගන්න දෙනවා අනෙක් අයට ඇඩ් බ්ලොක් කරන්න බැහැ කියලා
    පේඩ් Gsuite එකවුන්ට් එකකින් ක්‍රෝම් එකට ලොග් උනාම ඇඩ් බ්ලොක් එක වැඩ කරාවි නැත්නම් වැඩ කරන එකක් නැහැ

    Opera Chrome Based එතකොට ඒවා වැඩ නැති වෙයිද ?
    එහෙම උනොත් firefox දාගන්නවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,483
    113
    Colombo
    Opera Chrome Based එතකොට ඒවා වැඩ නැති වෙයිද ?
    එහෙම උනොත් firefox දාගන්නවා

    ඒවට අවුලක් නැහැ
    ඒව ක්‍රෝම් ඕපන්සෝස් ප්‍රොජෙක්ට් එක(ක්‍රෝමියම්) බේස් කරන් හදපුවනේ

    ගූගල් ක්‍රෝම් එක කියන්නෙ ක්‍රෝමියම් එකට අමතරව ගූගල් ප්‍රොප්රයිටරි පාට්ස් එකතු කරලා හදපු එකක්නේ (ඇත්තටම ගූගල් ක්‍රෝම් කියන එක ඕපන්සෝස් නැහැ ක්‍රෝමියම් එක තමයි ඕපන්සෝස්, ක්‍රෝමියම් එකේ නැති දේවල් තියනවා ගූගල් ක්‍රෝම් එකේ විතරක් තියන ඒවයෙ සෝස් පබ්ලික් නැහැ)
    ඒ ගූගල් එකේ පාට්ස් ටිකෙන් තමයි බුක්මාක් සින්ක් ඔටෝ අප්ඩේට් එහෙම දෙන්නෙ තව ඔය VP9 කොඩෙක් එක එහෙමත් ඒ වගේද කොහෙද(ශුවර් නැහැ), VP9 කොඩෙක් එක නැතිව යූටියුබ් 4K එහෙම බලන්න බැහැ
    ඒ වගේ ඕපන්සෝස් ප්‍රොජෙක්ට් එකේ නැති දේවල් ගොඩක් තියනවා ගූගල් ක්‍රෝම් එකේ

    ඕන නම් ක්‍රෝමියම් එක යූස් කරන්න පුලුවන් හැබැයි ඔටෝ අප්ඩේට් එහෙම නැහැ එක්කො තමන්ම සෝස් එක අරන් බිල්ඩ් කරගන්න ඕන එහෙම නැත්නම් කවුරු හරි බිල්ඩ් කරපු අලුත් වර්ශන් අරගෙන අපිම දාගන්න ඕන
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Opera Chrome Based එතකොට ඒවා වැඩ නැති වෙයිද ?
    එහෙම උනොත් firefox දාගන්නවා

    Chromium based browsers walata mukuth wenne Na. Mama nm Dan use karanne Aluth Microsoft edge chromium. Eka patta. Kalin use kare firefox. Google chrome nm use karalama na