AdBlock problem

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
ඇඩ්බ්ලොක් එක වැඩ කරන්නෑ නේ බං ටොරන්ට් සයිට් වලට හරියට :sorry:
නිකන් ස්පේස් එකක් තියන තැනක් ක්ලික් කරත් එක එක සයිට්ස් වලට රිඩිරෙක්ට් වෙන ඇඩ්ස් එනවා... මේක ෆික්ස් කරන හැටි කියා දියන්. පින් සහ රෙප් දෙනු ලැබේ :(
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    add eka uda right click karala block karanna. tikak tatta thamai , eth tikak block karanakota , anith add tikath nikanma block wenawa.
     
    • Like
    Reactions: Maxxwell

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    add eka uda right click karala block karanna. tikak tatta thamai , eth tikak block karanakota , anith add tikath nikanma block wenawa.

    එහෙම කරන්න පුලුවන් පේන ඇඩ් එකක් නං..
    මේක ටොරන්ට් ලින්ක් එකක්. මැග්නට් එකක් උඩ ක්ලික් කරත් වෙන ටැබ් එකක් ඕපන් වෙලා
    රිඩිරෙක්ට් වෙනව වෙන සයිට්ස් වලට :sorry:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    AdBlock, adblock plus kiyala dekak thiyenavaa

    AdBlock eka daganna, AdBlock plus eke thamai oya awul thiyenne

    ඇඩ්බ්ලොක් තමා බං තියෙන්නෙ. ප්ලස් එකත් දාල බැලුව ඒත් එහෙම්මමයි. :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    dan aluth trend ekak thiyenawa popup eke thamai thaman use kara kara hitapu site eka aapahu load wenne.

    namuth use kara kara hitapu window eka aapahu add ekakata redirect karanawa.

    e wage welawal walata adblock eka useless :D mokada ee popup eka open wenna ida nodunnoth use kara kara hitapu window eka nathi wenawa add ekakata maru wela.

    noscript addon eka dagenada inne? meken samahara wita awashya scripts unath block wenna puluwan ithin
     
    • Like
    Reactions: Maxxwell

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    dan aluth trend ekak thiyenawa popup eke thamai thaman use kara kara hitapu site eka aapahu load wenne.

    namuth use kara kara hitapu window eka aapahu add ekakata redirect karanawa.

    e wage welawal walata adblock eka useless :D mokada ee popup eka open wenna ida nodunnoth use kara kara hitapu window eka nathi wenawa add ekakata maru wela.

    noscript addon eka dagenada inne? meken samahara wita awashya scripts unath block wenna puluwan ithin

    ඔව් මොකක් හරි පේජයක් ක්ලික් කරහම අපිට ඕනෙ පේජෙ වෙන එකකින් ඕපන් වෙලා අපි හිටපු ටැබ් එකේ ඇඩ් එක ලෝඩ් වෙනවා.. ඒක නං එච්චර ප්‍රශ්නයක් නෑ. ඒත් එකපාරටම රිඩිරෙක්ට් ඇඩ්ස් එන එක තමා එපා වෙන්නේ :sorry: noscript ? ඇහුවෙත් අදයි :(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,960
    113
    Panadura
    මට ඔහොම සීන් එකක් ඇවිල්ලා AdBlock කියන එක දාගත්තා දැන් හරි.... කලින් තිබ්බේ AdBlock Plus එක....
    AdBlock Plus එක ටිකක් අව්ල් වගේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    ඔව් මොකක් හරි පේජයක් ක්ලික් කරහම අපිට ඕනෙ පේජෙ වෙන එකකින් ඕපන් වෙලා අපි හිටපු ටැබ් එකේ ඇඩ් එක ලෝඩ් වෙනවා.. ඒක නං එච්චර ප්‍රශ්නයක් නෑ. ඒත් එකපාරටම රිඩිරෙක්ට් ඇඩ්ස් එන එක තමා එපා වෙන්නේ :sorry: noscript ? ඇහුවෙත් අදයි :(

    එකට කියන්නේ Clickjacking කියලනේ. නිකන් සුදු පැත්තක් click කරත් මොකක් හරි ජරා ඉවෙන්ට් එකක් රන් වෙනවා (result එක add එකක් ලෝඩ් වෙනවා).
    ඕක කරන්නේ javascript වලින්, noscript වලින් ඕක නවත්තනවා. එත් සමහර අවශ්‍ය ස්ක්‍රිප්ට් එහෙම රන් නොවිච්ච අද්දැකීම් තියෙනවා මට ඔය addon එක පාවිච්චි කරද්දී. එක security පැත්තෙන් ලොකු protection එකක් දෙනවා Web UI එකෙන්
     
    :( ඔය ඇඩෝන් එක සේෆ් ද බං ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    :( ඔය ඇඩෝන් එක සේෆ් ද බං ?

    Safe ද? Virus Guard එකක් ඉන්ස්ටෝල් කරන එක Safe ද ? ඇහුව වගේ කතාවක් බං ඒක :lol:
    Tor bundle එක එක්ක Officially මේ Addon එක එන්නෙ. ඉතින් තව මොන කතාද?
    Over protecting ගැන මන් කතා කලේ. පාවිච්චි කරලා බලන්න.

    Youtube එකේ Videos එහෙම ඇති මේක ගැන.

    https://addons.mozilla.org/en-US/firefox/addon/noscript/

    මෙතනට ගිහින් Ratings check කරන්න. comments බලන්න
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    malwarebytes,adwcleaner දාල scan කරන්න.. adware install වෙලා ඇති.. ගොඩක්ම එන්නේ free software එක්ක.. :growl:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Safe ද? Virus Guard එකක් ඉන්ස්ටෝල් කරන එක Safe ද ? ඇහුව වගේ කතාවක් බං ඒක :lol:
    Tor bundle එක එක්ක Officially මේ Addon එක එන්නෙ. ඉතින් තව මොන කතාද?
    Over protecting ගැන මන් කතා කලේ. පාවිච්චි කරලා බලන්න.

    Youtube එකේ Videos එහෙම ඇති මේක ගැන.

    https://addons.mozilla.org/en-US/firefox/addon/noscript/

    මෙතනට ගිහින් Ratings check කරන්න. comments බලන්න

    එල තෑන්ක්ස් :rofl:

    malwarebytes,adwcleaner දාල scan කරන්න.. adware install වෙලා ඇති.. ගොඩක්ම එන්නේ free software එක්ක.. :growl:

    mb දාල චෙක් කරා මොකුත් නෑ.. :no: