ADD/ADHD වලට ප්රතිකාර?
මචන්ලා ලගදි මම කවුන්සෙල කෙනෙක් ගාවට ගිය, මම කිව්වා මට focus කරන්න බැ කිසිම දෙයක් තව මට මොටිවේෂන් නැ කිසිම වැඩක් කරන්න කියල.
මැන් කියනවා මට ADHD ලු, උ කලින් prescribe කරාලු ritalin කියල පෙත්තක් එත් එකට සිය දිවි නසාගැනීමේ සිතුවිලි පහල වෙන නිසා එක දැන් recommend කරන්නේ නැල්ලු . එක නිසා මට කිව්වා meditate කරන්නය් exercise කරන්නය් කියල.
මම නම් විස්වාස කරන්නේ නැ මට ඔය ලෙඩේ තියෙනවා කියල. මේක තියෙන කට්ටිය මේකේ ඉන්නවද?
නෙට් search කරාම දැනගන්න ලැබුන මේකට adderal කියල පෙත්තක් සාමාන්යෙන් දෙන්නේ කියල? එක බොන කට්ටිය ඉන්නවද මේකේ ?
මම නම් ඔය බෙහෙත් බොන වැඩේට කැමතිම නැ . ඕව බීලා නැති ලෙඩ එන්න පුළුවන් නිසා.