Add YouTUBE video to elakiri

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අදත් දැක්කා කෙනෙක්ට youtube video එකක්
    upload කරන්න බැරි වෙලා තිබ්බා
    කලින් thread තිබ්බද දන්නෑ
    මම නම් දැනගත්තෙත් youtube එකෙන්
    නොදන්නා කෙනෙක්ට වැදගත් වෙයි
    බුම්ප් එකක් වත් දාලම පලයල්ලා


    මහා දෙයක් නම් නැ

    1.video එකේ url එක copy කර ගන්න
    2.එළකිරි එකේ ට්ය්පේ කරන තැන තියන tab වල youtube click කරන්න

    ඔහොම එකක් එයි
    3.url එක ඔය මැද්දට paste කරන්න
    4.url එකේ තියන video එකේ ideintity කැල්ල ඇරෙන්න අනිත්වා del කරලා දාල post කරන්න

    උදාහරණ විදිහට https://youtu.be/9l045CCBIDw ඔන්න ඔහොම url එක copy wenne
    9l045CCBIDw මේ කැල්ල තියල ඉතුරු කලි ඓන් කරලා
    ඔකේ මැද්දට paste කරන්න

    එතකොට පහල තියනවා වගේ විදෙඕ එක පෙනෙයි පොස්ට් කරාම



    cheering_minions.gif
    [/CENTER]
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    good post
    මමත් ඕක ආපු දවස්වල දන්නේ නෑ. Mr.Tom, richlife සහෝ ලා දෙන්නා තමා කියල දුන්නේ :yes: