ඔය 70 000 , 80 000 කියලා ගත්තෙත් කිසිම සාක්ෂියක් නැතුව නේ . අනික ඔය කොයි කාලේ වගේද ?මුල ටිකට නම් ඉතින් කියල තේරුමක් නෑ මේ ඉන්නෙ පිස්සෙක් කියල වැස්සකට හරි බනක් අහපු බන පොතක් කියවපු එකෙකුට තේරෙනව. අර කියපු ජාතක කතා වල සත්තු කතා කරපු එක ගැන මේ විදියට කියන්න පුලුවන් හුගක් පිරිස් කියනව මේ බයිල කතා ජාතක කතා වල තියෙන විදියට ඔහොම කතා කරන්න පුලුවන්ද සත්තුන්ට මේ නිකන් සුරංගනා කතානෙ වගේ ඒව. ඒත් මේ ජාතක කතා වලට පදනම් වෙන්නෙ බෝසතානන් වහන්සේ බුද්දත්වය ලබා ගන්න කලින් ඉපදුන ජීවිතවල කතා නෙහ්. ඉතින් ඒ කාලෙ මිනිස්සුන්ගෙ ආයුශය මේ දැන් වගේ අවුරුදු 100 ට බැහැපු කාලයක් නෙමෙයි මහ විසාල ප්‍රමානයෙන් ආයුශය තිබුන 70000 80000 වගේ ඉතින් දැන් ඉන්න මිනිස්සුන්ගෙ ආයුශය පිරිහීමත් එක්කම ප්‍රඤාවත් පිරිහීමට ලක් වෙලා මේ කරුනු අවක්ඤාවට ලක් කරනව. ඒ කාලෙ මිනිස්සුන්ගෙ ප්‍රඤාව වැඩී සහ ජීවත් වෙන කාලෙ වැඩි නිසා මේ මිනිස්සුන්ට පුලුවන් කමක් ලැබෙනව සත්තුන්ගෙ භාශාව තේරුන් ගන්න. ඒ උන් ඇත්තටම කතා කරන විදියෙන් නෙමෙයි වෙන්න පුලුවන් නමුත් උන්ගෙ හැසිරීම් ඉරියව් වලින් දැනට වඩා වැඩි මට්ටමකින් predict කිරීමේ හැකියාව තිබිල තියෙනව. නිකමට හිතල බලපන් උබලගෙ ගෙදර බල්ලෙක් ඉන්නව නම් ඌ බුරන tone එකෙන් අපිට කාලයක් ඌට හුරු උනාට පස්සෙ කියන්න පුලුවන් මූ බුරන්නෙ ගෙදරට කෙනෙක් ඇවිත් ද නැත්නම් වෙන වත්තට ආව ආගන්තුක සතෙක්ටද කියල. ඔය විදියට predict කරන්න අපිට පුලුවන් මේ 100 ටත් අඩු ආයුශයක් තියෙන කාලෙදි උපරිම අවුරුදු 2 k විතර ගෙදර බල්ලෙක් හැදුවොත්. ඉතින් හිතල බලපන් ඒ කාලෙ හිටපු මිනිස්සුන්ගෙ ආයුශයත් එක්ක කරන්න පුලුවන් උනදේවල් ටික.
සත්තු කතා කරන එක නම් නිකන් ඉස්සර තිබ්බ අනිත් කතා එක්ක ගලපලා දාපු දෙයක්..අදහස් කරපු දේවල් ටිකනම් ඇත්ත. රහත්ද, මාර්ගඵල ලබිලද කියන එක කෙසේ වෙතත්..Kawum ekata elewwe inimagak tiyalada sinhalu![]()
![]()
මුල ටිකට නම් ඉතින් කියල තේරුමක් නෑ මේ ඉන්නෙ පිස්සෙක් කියල වැස්සකට හරි බනක් අහපු බන පොතක් කියවපු එකෙකුට තේරෙනව. අර කියපු ජාතක කතා වල සත්තු කතා කරපු එක ගැන මේ විදියට කියන්න පුලුවන් හුගක් පිරිස් කියනව මේ බයිල කතා ජාතක කතා වල තියෙන විදියට ඔහොම කතා කරන්න පුලුවන්ද සත්තුන්ට මේ නිකන් සුරංගනා කතානෙ වගේ ඒව. ඒත් මේ ජාතක කතා වලට පදනම් වෙන්නෙ බෝසතානන් වහන්සේ බුද්දත්වය ලබා ගන්න කලින් ඉපදුන ජීවිතවල කතා නෙහ්. ඉතින් ඒ කාලෙ මිනිස්සුන්ගෙ ආයුශය මේ දැන් වගේ අවුරුදු 100 ට බැහැපු කාලයක් නෙමෙයි මහ විසාල ප්‍රමානයෙන් ආයුශය තිබුන 70000 80000 වගේ ඉතින් දැන් ඉන්න මිනිස්සුන්ගෙ ආයුශය පිරිහීමත් එක්කම ප්‍රඤාවත් පිරිහීමට ලක් වෙලා මේ කරුනු අවක්ඤාවට ලක් කරනව. ඒ කාලෙ මිනිස්සුන්ගෙ ප්‍රඤාව වැඩී සහ ජීවත් වෙන කාලෙ වැඩි නිසා මේ මිනිස්සුන්ට පුලුවන් කමක් ලැබෙනව සත්තුන්ගෙ භාශාව තේරුන් ගන්න. ඒ උන් ඇත්තටම කතා කරන විදියෙන් නෙමෙයි වෙන්න පුලුවන් නමුත් උන්ගෙ හැසිරීම් ඉරියව් වලින් දැනට වඩා වැඩි මට්ටමකින් predict කිරීමේ හැකියාව තිබිල තියෙනව. නිකමට හිතල බලපන් උබලගෙ ගෙදර බල්ලෙක් ඉන්නව නම් ඌ බුරන tone එකෙන් අපිට කාලයක් ඌට හුරු උනාට පස්සෙ කියන්න පුලුවන් මූ බුරන්නෙ ගෙදරට කෙනෙක් ඇවිත් ද නැත්නම් වෙන වත්තට ආව ආගන්තුක සතෙක්ටද කියල. ඔය විදියට predict කරන්න අපිට පුලුවන් මේ 100 ටත් අඩු ආයුශයක් තියෙන කාලෙදි උපරිම අවුරුදු 2 k විතර ගෙදර බල්ලෙක් හැදුවොත්. ඉතින් හිතල බලපන් ඒ කාලෙ හිටපු මිනිස්සුන්ගෙ ආයුශයත් එක්ක කරන්න පුලුවන් උනදේවල් ටික.
බුදුරජානන් වහන්සේගෙ කාලෙ 120 (80 පිරිනිවන අදාල කරගන්න එපා මේ කියන්නෙ පරමායුශය ගැන දල අදහසක් අරගන්න මොකද බක්කුල මහරහතන් වහන්සේ 160 අනුරුද්ද මහරහතන් වහන්සේ 120) බුද්දතවයට පත්වෙලා අලසකමක් ඇතිවුනා මේ කෙලෙස් පිරුන මිනිසුන් මේක අවබෝද කරගනීද කියල වගේ කතාවක් අහල තියනවද. එතකොට සහම්පතී(මතකය නිවැරදි නම්) බ්‍රහ්මය ඇවිත් ආරාදනා කරන්ව මේ දර්මය තේරුන් ගන්න පුලුවන් පිරිසක් තවමත් ඉන්නව කියල.ජාතක කතා ලියලා තියෙන්නෙත් මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 ට බැහැල තිබුන කාලේ නේද? කුරුණෑගල යුගයේ මට මතක හැටියට. අනික අවුරුදු 100 ට ආයුෂ අඩුවෙනවය, එතකොට මිනිසුන්ගේ ප්‍රඥාව පිරිහෙනවා කිව්වට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය වසර 100 ට අඩුයි. ඔයා කියන දේ ගැලපෙන්නේ නැහැනි.
බුදුරජානන් වහන්සේගෙ කාලෙ 120 (80 පිරිනිවන අදාල කරගන්න එපා මේ කියන්නෙ පරමායුශය ගැන දල අදහසක් අරගන්න මොකද බක්කුල මහරහතන් වහන්සේ 160 අනුරුද්ද මහරහතන් වහන්සේ 120) බුද්දතවයට පත්වෙලා අලසකමක් ඇතිවුනා මේ කෙලෙස් පිරුන මිනිසුන් මේක අවබෝද කරගනීද කියල වගේ කතාවක් අහල තියනවද. එතකොට සහම්පතී(මතකය නිවැරදි නම්) බ්‍රහ්මය ඇවිත් ආරාදනා කරන්ව මේ දර්මය තේරුන් ගන්න පුලුවන් පිරිසක් තවමත් ඉන්නව කියල.

උබ හරි ලොකු කාලයක් ඔය අවදි වල ඉන්නව. මොකද මේ ලෝකෙ විනාසය ගැන සදහන් කරන තැනක තියනව මනුශ්‍ය ආයුශය අවු10 වෙනකන් අඩු වෙනව කියල මේ වෙනකොට මිනිස්සුන්ගෙ කෙලෙස් උපරිමේටම වැඩිවෙලා මේ රස පොලවෙ රස සෑහෙන්න නැතිම වෙලා තියන කාලයකදි විවාහ වෙලා දරුවොත් හදල 10 දි මැරිලත් යනව කියල සදහන් වෙනව. (ලෝකයේ ආරම්භය රසපොලව හැදුන හැටි වගේ ඒව හුගක් අග්ගඤ සූත්‍රයේ තියනව.)ඔය 70 000 , 80 000 කියලා ගත්තෙත් කිසිම සාක්ෂියක් නැතුව නේ . අනික ඔය කොයි කාලේ වගේද ?
අවුරුදු කීයකට විතර කලින්ද? මිනිස්සු එච්චර කල් ජිවත් වෙද්දී වර්ධනය අඩුද ? ඒ කියන්නේ , අවු 20 000ක් විතර ළමා කාලය , තව 20 000ක් තරුණ කාලය, එහෙමද?සත්තු කතා කරන එක නම් නිකන් ඉස්සර තිබ්බ අනිත් කතා එක්ක ගලපලා දාපු දෙයක්..
එතකොට දවසක් කියන්නේ දැනට වඩා වැඩියි , එහෙමද??උබ හරි ලොකු කාලයක් ඔය අවදි වල ඉන්නව. මොකද මේ ලෝකෙ විනාසය ගැන සදහන් කරන තැනක තියනව මනුශ්‍ය ආයුශය අවු10 වෙනකන් අඩු වෙනව කියල මේ වෙනකොට මිනිස්සුන්ගෙ කෙලෙස් උපරිමේටම වැඩිවෙලා මේ රස පොලවෙ රස සෑහෙන්න නැතිම වෙලා තියන කාලයකදි විවාහ වෙලා දරුවොත් හදල 10 දි මැරිලත් යනව කියල සදහන් වෙනව. (ලෝකයේ ආරම්භය රසපොලව හැදුන හැටි වගේ ඒව හුගක් අග්ගඤ සූත්‍රයේ තියනව.)