ඔය කතා ඔක්කොම මම අහල තියනවා මචං.
කොහොමහරි මිනිසුන්ගේ ආයුෂ එන්න එන්න වැඩි වෙලා තියනවා විද්‍යාවේ දියුණුවත් එක්ක. හැබැයි මැරෙන්නේ නැතිව ඉන්න එක විතරයි ඉතින්. ලෙඩ ගුහාවවල් කොහොමහරි බෙහෙත් වලින් අල්ලන් ඉන්න. මම නම් බුද්ධ කාලයෙයි , මිට අවු 5000ක් විතර ඈත ඊජිප්තු කතා වලයි වර්තමානයෙයි , මිනිස්සුන්ගේ ආයුෂ වල ඒ තරම් වෙනසක් දකින්නේ නෑ .
බුදු කෙනෙකු පහල වෙන්නේ ලෝකයේම මිනිස්සු දුකින් මුදවා ගන්න කියන එකෙයි, බුදු කෙනකු හැමතිස්සෙම දඹදිවට විතරක් සිමා කරල, නැත්නම් ඉන්දියාවට පමනක් සිමා කරල කතා කරන එකෙයි පොඩි අවුලක් තියනවා. දැන් උබ මට බනි ශ්‍රද්දාව නෑ වගේ දෙයක් කියලා .

ඒත් මට ඕවා දිහා අදහන , කොහොම හරි විශවාස කරන්න ඕනේ වගේ මනසකින් බලන්න අමාරුයි..