Adda sinhaly huhu

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,438
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Udin yanna puluwanda berida :lol:
    බුදුන් උඩින් ආවෙත් නෑ මිහිදු උඩින් ආවෙත් නෑ එතකොට බුද්ධාගම ලංකාවට ලැබුනෙත් නෑ බික්ෂු ශාසණයත් නෑ කහ සිවුරත් නෑ සමන්ත බඩ්ඩට ඉගෙන ගන්න, ජෝක්ස් දාන්ඩ ත්‍රිපිටකයත් නෑ මෝඩ සිංහලුත් නෑ.
     
    • Haha
    Reactions: spunkyisii

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    බුදුන් උඩින් ආවෙත් නෑ මිහිදු උඩින් ආවෙත් නෑ එතකොට බුද්ධාගම ලංකාවට ලැබුනෙත් නෑ බික්ෂු ශාසණයත් නෑ කහ සිවුරත් නෑ සමන්ත බඩ්ඩට ඉගෙන ගන්න, ජෝක්ස් දාන්ඩ ත්‍රිපිටකයත් නෑ මෝඩ සිංහලුත් නෑ.

    Attamata udin awada :oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,438
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Attamata udin awada :oo:

    ඒක වැදගත් නෑ උඩින් හරි බිමින් හරි ධර්මය ලංකාවට ආපු නිසානෙ සමන්ත බඩ්ඩ ඒව ඉගෙනගෙන ඔය ජෝක්ස් දාන්නෙ නැතුව මිනිහ පසේ බුදු කෙනෙක්ද තමන්ම ධර්මය අවබෝධ කර ගත්ත.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    ඒක වැදගත් නෑ උඩින් හරි බිමින් හරි ධර්මය ලංකාවට ආපු නිසානෙ සමන්ත බඩ්ඩ ඒව ඉගෙනගෙන ඔය ජෝක්ස් දාන්නෙ නැතුව මිනිහ පසේ බුදු කෙනෙක්ද තමන්ම ධර්මය අවබෝධ කර ගත්ත.

    Itin mata baninne.man udin awa wage :oo:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මේ සමන්ත බඩ්ඩ මහ පිස්සෙක්.. ඌ හොදය් කතික තරගෙකට යවන්ඩ.. තර්ක බිදින එක විටරය් ඌ කරන්නෙ
     
    • Like
    Reactions: animation

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    මේ සමන්ත බඩ්ඩ මහ පිස්සෙක්.. ඌ හොදය් කතික තරගෙකට යවන්ඩ.. තර්ක බිදින එක විටරය් ඌ කරන්නෙ

    Udin awada nedda :oo:
     
    soori19

    Active member
  • Dec 28, 2016
    103
    84
    28
    ස්වාමින් වහන්සේ නමක් කිව්වා සමන්ත භද්‍ර කියන්නේ චීන ජනතාව එයාලගේ මෝක්ෂය හදුන්වන නම කියලා.
    මේ ස්වාමින් වහන්සේ ඒ නම පාවිච්චි කිරීම හා බොහෝ ලාභ සත්කාර ලැභීම අතර සම්බන්ධයක් තියෙනව වෙන්න බැරිද?

    Mihidu hamduruwo
    අහසින් වැඩිය බව තමයි කියන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,893
    163,890
    113
    එකමත් එක රටක
    Mihidu hamduruwo
    මිහිදු හාමුදුරුවෝ, ඉට්ඨිය, උත්තිය, සම්බල හා භද්ධසාල වහන්සේලා උඩින් ආව කියමුකෝ.
    සුමන සාමනේරවහන්සේයි , භණ්ඩුක උපාසකවයි වඩාගෙනද ආවේ

    මමනම් කියන්නේ අද වගේම මුහුදු මාර්ගයෙන් එන්න ඇත්තේ. ලියන කොට එහෙම ලියන්න ඇති.
     
    • Haha
    Reactions: siripala1950