Adderall හොයාගන්ඩ විදියක් නැද්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Caffeine, magnesium, ginkgo biloba, L- tyrosine and ginseng are natural substances that mimic some of the effects of Adderall.
    උඹ දන්නෑ රිටලින් බීපු මුල් දවස් ටිකේ මට ආව ගැම්ම
    මං හිතුවෙ ජීවිතේ වෙනස් වුණා කියල
    තැනකට ගිහින් කලබල නැතුව මගෙ පාඩුවෙ වැඩ ටික කරං එන්ඩ පුලුවන් වුණා, අයියෝ ටික දවසයි ඒ සුවේ තිබුණෙ
    මං හිතුවෙම රස්සාවකුත් කරගන්ඩ පුලුවන් වුණා කියල
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka

    ekane addct wene. a weleta htithenawa monda yako ai mechara kal mam ohe htye. mata mechra dewal puluwan ne., araka meka . henna gammak ene. but effct eka nathi wunama aye awul. ara feelin eka ona. ehma wela tma addct wene. ona drug ekakata oka tma scn eka.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ දන්නෑ රිටලින් බීපු මුල් දවස් ටිකේ මට ආව ගැම්ම
    මං හිතුවෙ ජීවිතේ වෙනස් වුණා කියල
    තැනකට ගිහින් කලබල නැතුව මගෙ පාඩුවෙ වැඩ ටික කරං එන්ඩ පුලුවන් වුණා, අයියෝ ටික දවසයි ඒ සුවේ තිබුණෙ
    මං හිතුවෙම රස්සාවකුත් කරගන්ඩ පුලුවන් වුණා කියල
    උබ ඕක ඩොක්ට කෙනෙක්ට කීවෙ නැද්ද ?
    දිගටම අල්ලලා හිටින එකක් ඉල්ලගන්න එපැයි
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    jim carrey ew GIF
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    උබ ඕක ඩොක්ට කෙනෙක්ට කීවෙ නැද්ද ?
    දිගටම අල්ලලා හිටින එකක් ඉල්ලගන්න එපැයි
    apey ekekta mara scn ekak wuna. u ritaline walata addct wela. uwa doc gwata ekkan gya owa ghna epa wena betheth doc dei kiyala. utath oya concentrate adu scn eka tma. doca ta ritaline scn eka kiyne nathiwa concentrate adui eka eka kiyla. uth ah okata hodak behethak tywa kiyla deela. baluwama u deela tyneth ritaline :lol: :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    උබ ඕක ඩොක්ට කෙනෙක්ට කීවෙ නැද්ද ?
    දිගටම අල්ලලා හිටින එකක් ඉල්ලගන්න එපැයි
    ඒකයි බං මම හැම තිස්සෙම කියන්නෙ බැරි හින්ද මෙහෙම හිටියට, පුලුවන් කමක් තිබුණනං අපිත් වැඩ කාරයො තමා, නිකං ගෙවල් වලට වෙලා මෙහෙම ඉන්නෙ නෑ

    ------ Post added on May 2, 2021 at 12:02 PM
     
    • Like
    Reactions: hodakolla

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    698
    2,033
    93
    33
    ඒකයි බං මම හැම තිස්සෙම කියන්නෙ බැරි හින්ද මෙහෙම හිටියට, පුලුවන් කමක් තිබුණනං අපිත් වැඩ කාරයො තමා, නිකං ගෙවල් වලට වෙලා මෙහෙම ඉන්නෙ නෑ
    මොකක්ද තියෙන අමාරුව? concentrate කරන්න බැරි කමද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මොකක්ද තියෙන අමාරුව? concentrate කරන්න බැරි කමද?
    ADHD
    කවුන්සලිං කරපු අයගෙ වචනවලින් කියනවනං
    ආත්ම අභිමානෙ අඩුයි
    අවධානය අඩුයි
    සමාජ කුසලතා අඩුයි
    පෞරුෂයට ගොඩක් හානි වෙලා
     
    • Like
    Reactions: hodakolla

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ADHD කියලා ඩොකෙක්ද කිව්වේ නැතන්ම් self diagnosed ද?
    self
    ඩොක්ටර්ස්ල නිකං මානසික ලෙඩකට කියල බේත් දෙනව
    ඒවට තව අමාරු වෙනව මිසක් හොඳක් වෙලා නෑ මෙච්චර කාලෙකට