Adderall හොයාගන්ඩ විදියක් නැද්ද?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ADHD
    කවුන්සලිං කරපු අයගෙ වචනවලින් කියනවනං
    ආත්ම අභිමානෙ අඩුයි
    අවධානය අඩුයි
    සමාජ කුසලතා අඩුයි
    පෞරුෂයට ගොඩක් හානි වෙලා
    ඕව ගොඩක් මයින්ඩ් එක ට්‍රෙන් කරල හදන්න පුලුවන් උබට වෙලා තියෙන්නෙ ඒව මත්තෙම ඉදල මුල්දුවල
    වලෙන් ගොඩ එන්න උවමනාව තියෙනවනං පුලුවන්
    මාවත් අරං ගියා එක එක දුබලතා කියල මානසික
    දිගටම බෙහෙත් ගන්න වෙයි මතකය අඩුයි short term memory එක නෑ ගගා. දැන් මේ ඉන්නෙ කිසි මගුලක් නැතුව. අම්ම ඒකාලෙ බැහැල ඔලුව හැදුව. මානසික ප්‍රශ්න සේරම ඇත්තටම තියෙන්නෙ හිතේ ඒව තියෙන්නෙ හිතුවිලි වල. අපි බෑ කිව්වොත් බෑ. අයින්ස්ටයින් අවුරුදු 4ක් වෙනකන් කතා කරල නෑ අවුරුදු 7ක් වෙනකන් එක අකුරක් කියෝගන්න බෑ. ඒ ලෙඩද නෑ උන් මයින්ඩ් එක ට්‍රේන් කරනව.
    උබට මේ අවසාන පාර කියන්නෙ පුලුවන්නං ලෙඩ උට්ටවල අමතක කරල ඒක කරන්න බලපං බැරි හරි පුලුවං හරි ට්‍රයි කරා කියල උබේ අතපය ගෙවෙන්නෙ නෑ.
    ට්‍රයි කරපං දිගටම උබට ගොඩ එතැහැකි
    ජය
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    පොඩි කාලෙ ඉදලමද තියෙන්නෙ මචං? පස්සෙද ආවෙ?
    අතීතය කල්පනා කරල බලද්දි හොඳට තේරෙනව පොඩි කාලෙත් මම අනික් අයට වඩා වෙනස් කියල
    මම පුට් සයිකලේ බැලන්ස් කරගත්තෙ නංඟිටත් පස්සෙ
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ඕව ගොඩක් මයින්ඩ් එක ට්‍රෙන් කරල හදන්න පුලුවන් උබට වෙලා තියෙන්නෙ ඒව මත්තෙම ඉදල මුල්දුවල
    වලෙන් ගොඩ එන්න උවමනාව තියෙනවනං පුලුවන්
    මාවත් අරං ගියා එක එක දුබලතා කියල මානසික
    දිගටම බෙහෙත් ගන්න වෙයි මතකය අඩුයි short term memory එක නෑ ගගා. දැන් මේ ඉන්නෙ කිසි මගුලක් නැතුව. අම්ම ඒකාලෙ බැහැල ඔලුව හැදුව. මානසික ප්‍රශ්න සේරම ඇත්තටම තියෙන්නෙ හිතේ ඒව තියෙන්නෙ හිතුවිලි වල. අපි බෑ කිව්වොත් බෑ. අයින්ස්ටයින් අවුරුදු 4ක් වෙනකන් කතා කරල නෑ අවුරුදු 7ක් වෙනකන් එක අකුරක් කියෝගන්න බෑ. ඒ ලෙඩද නෑ උන් මයින්ඩ් එක ට්‍රේන් කරනව.
    උබට මේ අවසාන පාර කියන්නෙ පුලුවන්නං ලෙඩ උට්ටවල අමතක කරල ඒක කරන්න බලපං බැරි හරි පුලුවං හරි ට්‍රයි කරා කියල උබේ අතපය ගෙවෙන්නෙ නෑ.
    ට්‍රයි කරපං දිගටම උබට ගොඩ එතැහැකි
    ජය
    ow godak welawata beheth ona wene ehema train krla hadanna bari taram awul ghn nam tma. but doctrs la api purudu wela ine lesiyata ara wage beheth aran bonna. mind eka train krgna hena kattak kanna ona habai itin. thaniyen krnnath amarui godak welawata. ethktoa apita hithene lesima dea beheth bona ekane. eka biwa gaman hari ynwane kiyla. passe beheth nathiwama bari wenwa
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    ඔය මොකුත් ඕනෙ නෑ. ජීවිතේට හොඳ සහකරියක් ලැබෙනව නං, මට ඒ දැනිල තියෙනව
    අනං මනං වලට ඇබ්බැහි වෙන්නෙත් නෑ
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ඔය මොකුත් ඕනෙ නෑ. ජීවිතේට හොඳ සහකරියක් ලැබෙනව නං, මට ඒ දැනිල තියෙනව
    අනං මනං වලට ඇබ්බැහි වෙන්නෙත් නෑ
    join weyan ara fb eke love bugs wage group ekakata. kello ine ona taram. talk krla set krgnin. awidala karala nam kello set krgna ba mea dawas wla itin covid nisa. online tama :P serious krna epa. podak 3-4 denek ekka katha baha krla balapan.
     
    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    ඔය මොකුත් ඕනෙ නෑ. ජීවිතේට හොඳ සහකරියක් ලැබෙනව නං, මට ඒ දැනිල තියෙනව
    අනං මනං වලට ඇබ්බැහි වෙන්නෙත් නෑ
    kella cheat karot ubata badu yanawa parakkui kiyala
     
    • Dislike
    Reactions: priyade

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඔය මොකුත් ඕනෙ නෑ. ජීවිතේට හොඳ සහකරියක් ලැබෙනව නං, මට ඒ දැනිල තියෙනව
    අනං මනං වලට ඇබ්බැහි වෙන්නෙත් නෑ
    සහකාරිට වෙන උන් අනින්න ආවොත්
    සහකාරිට උබ කන්න දෙන්න ඕන කොහොමද කරන්නෙ
    සහකාරිගෙ ඕන එපාකං බලන්නෙ කොහොමද
    අන්න ඒවත් පොඩ්ඩක් හිතපං කොල්ලෝ
     
    • Like
    Reactions: hodakolla

    Sen-lu

    Well-known member
  • ADHD
    කවුන්සලිං කරපු අයගෙ වචනවලින් කියනවනං
    ආත්ම අභිමානෙ අඩුයි
    අවධානය අඩුයි
    සමාජ කුසලතා අඩුයි
    පෞරුෂයට ගොඩක් හානි වෙලා

    ගේ මුල්ලෙ හිටිය කියල ඕවා හොඳ වෙන්නෙ නෑ. ටික ටික හරි එලියට ගිහිං වැඩක් කරපං කාළකන්නි නොවී.

    උඹ කම්මැලිකම වහගන්න කියන කතා දැක්කම යකා නගින හින්ද උබේ තෙ‍්‍රඩ් මම සාමාන්‍යයෙන් බලන්නේම නෑ. පව් උඹලගේ ගෙදර මිනිස්සු.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ගේ මුල්ලෙ හිටිය කියල ඕවා හොඳ වෙන්නෙ නෑ. ටික ටික හරි එලියට ගිහිං වැඩක් කරපං කාළකන්නි නොවී.

    උඹ කම්මැලිකම වහගන්න කියන කතා දැක්කම යකා නගින හින්ද උබේ තෙ‍්‍රඩ් මම සාමාන්‍යයෙන් බලන්නේම නෑ. පව් උඹලගේ ගෙදර මිනිස්සු.
    මහන්සි වෙන්න ඕන කාලෙ හාන්සි උනාම හාන්සි වෙන්න ඕන කාලෙ මහන්සි වෙන්න වෙනො
    පුලුවන්නං නෑ කියපං
     
    Sen-lu

    Well-known member
  • මහන්සි වෙන්න ඕන කාලෙ හාන්සි උනාම හාන්සි වෙන්න ඕන කාලෙ මහන්සි වෙන්න වෙනො
    පුලුවන්නං නෑ කියපං
    ඔවු බං. ඔච්චර එළියට යන්න බැරි නම් මානසික ප්‍රශ්න නම්. Online මොනව හරි කරපන්කො. නැත්නම් ලියුම් කවර හරි අලවපංකො. ඒ මොකුත් නෑ

    තව ගෑනියෙක් හිටියනම් හරිලු . ඒ ගෑනිට කන්න දෙන්න ඉන්නෙ අම්මලාගෙ පෙන්ෂන් එකෙන්ද දන්නේ නෑ.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඔවු බං. ඔච්චර එළියට යන්න බැරි නම් මානසික ප්‍රශ්න නම්. Online මොනව හරි කරපන්කො. නැත්නම් ලියුම් කවර හරි අලවපංකො. ඒ මොකුත් නෑ

    තව ගෑනියෙක් හිටියනම් හරිලු . ඒ ගෑනිට කන්න දෙන්න ඉන්නෙ අම්මලාගෙ පෙන්ෂන් එකෙන්ද දන්නේ නෑ.
    මුකුත් නොකර ඉන්න හදාගත්ත ඒව ගෑනු එයි ඕව බල බල ඉන්න
     
    • Like
    Reactions: Sen-lu

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔවු බං. ඔච්චර එළියට යන්න බැරි නම් මානසික ප්‍රශ්න නම්. Online මොනව හරි කරපන්කො. නැත්නම් ලියුම් කවර හරි අලවපංකො. ඒ මොකුත් නෑ

    තව ගෑනියෙක් හිටියනම් හරිලු . ඒ ගෑනිට කන්න දෙන්න ඉන්නෙ අම්මලාගෙ පෙන්ෂන් එකෙන්ද දන්නේ නෑ.
    උබ ඩිස්ලයික් දැම්මට මේ කියලා තියෙන කතාව ඇත්තනේ මචෝ. උබ බෑ කියලා නහින්නේ නැතුව පොඩ්ඩක් උත්සහ කරලා බලපන්කො.
     
    • Like
    Reactions: Sen-lu

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    උබ ඩිස්ලයික් දැම්මට මේ කියලා තියෙන කතාව ඇත්තනේ මචෝ. උබ බෑ කියලා නහින්නේ නැතුව පොඩ්ඩක් උත්සහ කරලා බලපන්කො.
    ඌ කියන කතාවමයි මටත් කියන්ඩ තියෙන්නෙ
    මේව එයාලට කියල වැඩක් නෑ. ත්‍රෙඩ් එක දැම්මෙ අපරාදෙ කියල හිතෙනව
    හැබැයි දන්න අය දන්නව :yes:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඌ කියන කතාවමයි මටත් කියන්ඩ තියෙන්නෙ
    මේව එයාලට කියල වැඩක් නෑ. ත්‍රෙඩ් එක දැම්මෙ අපරාදෙ කියල හිතෙනව
    හැබැයි දන්න අය දන්නව :yes:
    හිත රිදුනනම් සමාවෙයන් කොල්ලෝ. ත්‍රෙඩ් එක දැම්ම එක අපරාදයක් නෙවෙයි මචං මේ හැමෝම වචනෙකින් හරි උත්සහ කරන්නේ උබව අඩියක් හරි ඉස්සරහට ගන්න. උබ බෑ කිය කිය ඉන්න වලටම පනින්න හදනකොට අනිත් උන්ට කේන්තියි.එහෙම නැතුව උබට රිද්දන්න හිතාගෙන කවුරුත් කිසිම දෙයක් කියලා නෑ
     
    • Like
    Reactions: Sen-lu

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Ritalin බීල තියෙනව.
    ritalin biwwahama payya pana nathi venne nadda? mata athe gahanna baha biwwahama

    mn mge anith thread kiyawala naha mn aluth. eth ithin me depression, mental problems wala barapathalakama danne ewa thiyena minissu witharai. eka ekage brain eka venas. anith un kiyana katha ganan ganna epa. mahansi una paliyata depression vage deyak hoda wenne naha.ekekta hoda unath hamotama ekama widiha nemeyi. mata depression barapathaletama apu kale mn job eken ayn vela gedarata vela kalpana kara kara hitiya. e kiwwe duk wewi hitiya nemeyi e gana poth kiyewwa. articles kiyewwa. passe tika tika adu una. e kale mn eka ignore kalanam mn ada panapitin idiy kiyana eka mata sakayi. therapistlata gewanna salli thibbeth naha.

    apitanam choice ekak naha, salli hoyanna job karanna venava. ubata job karanna amarunam, gedara kattiyata ubawa barakuth nemenam gedarata vela inna eka prashnayak kiyala hithanna epa. himihita ube prashna ekka deal karapan. solution ekak naha kiyala hithanna epa. podda podda serama hari yay.
     
    Last edited:
    • Love

    :love: :love: :love: :love:
    කොහොමහරි දවස‌ ගෙවාගෙන යං නේද... (y)
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඔය මොකුත් ඕනෙ නෑ. ජීවිතේට හොඳ සහකරියක් ලැබෙනව නං, මට ඒ දැනිල තියෙනව
    අනං මනං වලට ඇබ්බැහි වෙන්නෙත් නෑ
    ඔවු ඔවු මාන් මේ කියන්න හැදුවා විතරයි. ඔය ගෑනී නාහෙන් අඩන්න ගත්තට පස්සේ උබේ ඔය මානසික රෝග අර රෝග මේ රොග ගැන හිතන්න වෙන්නේ නෑ. 🤣🤣🤣🤣

    උබට දැන් 38ක් කිව නේද.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ritalin biwwahama payya pana nathi venne nadda? mata athe gahanna baha biwwahama

    rialine kiyne alchole neme yako :P tablet ekak. ADHD tyna unta dene. ethkota mind eka ona dekata focus karagna puluwan. ritaline adderell use kranna students la godak welwata exam walata ehema paadam karanna. eka abuse krla addct wenwa itin samarha ewun.
     
    • Like
    Reactions: Tharaka25