ඕව ගොඩක් මයින්ඩ් එක ට්රෙන් කරල හදන්න පුලුවන් උබට වෙලා තියෙන්නෙ ඒව මත්තෙම ඉදල මුල්දුවලADHD
කවුන්සලිං කරපු අයගෙ වචනවලින් කියනවනං
ආත්ම අභිමානෙ අඩුයි
අවධානය අඩුයි
සමාජ කුසලතා අඩුයි
පෞරුෂයට ගොඩක් හානි වෙලා
වලෙන් ගොඩ එන්න උවමනාව තියෙනවනං පුලුවන්
මාවත් අරං ගියා එක එක දුබලතා කියල මානසික
දිගටම බෙහෙත් ගන්න වෙයි මතකය අඩුයි short term memory එක නෑ ගගා. දැන් මේ ඉන්නෙ කිසි මගුලක් නැතුව. අම්ම ඒකාලෙ බැහැල ඔලුව හැදුව. මානසික ප්රශ්න සේරම ඇත්තටම තියෙන්නෙ හිතේ ඒව තියෙන්නෙ හිතුවිලි වල. අපි බෑ කිව්වොත් බෑ. අයින්ස්ටයින් අවුරුදු 4ක් වෙනකන් කතා කරල නෑ අවුරුදු 7ක් වෙනකන් එක අකුරක් කියෝගන්න බෑ. ඒ ලෙඩද නෑ උන් මයින්ඩ් එක ට්රේන් කරනව.
උබට මේ අවසාන පාර කියන්නෙ පුලුවන්නං ලෙඩ උට්ටවල අමතක කරල ඒක කරන්න බලපං බැරි හරි පුලුවං හරි ට්රයි කරා කියල උබේ අතපය ගෙවෙන්නෙ නෑ.
ට්රයි කරපං දිගටම උබට ගොඩ එතැහැකි
ජය
serious krna epa. podak 3-4 denek ekka katha baha krla balapan.