Addmefast , Likes4Likes වෙනුවට ලංකාවේ අපේ ආදේශකය FastLikeHits.Com නැවතත්
සුබ දවසක් සියලුම මිතුරු මිතුරියන්ට ඉතින් අපේ web අඩවියක් ගැනයි කියන්න යන්නේ ඔයාල දන්නවනේ Social Traffic , Likes , views Exchange කරන ලෝකේ ප්‍රසිද්දම සයිට් කීපයක් තියනවා ඒ addmefast , likes4likes ,like4us වගේ ඉතින් මිට අවුරුදු 3කත කලින් වගේ අපි ලංකාවටම කියල web අඩවියක් හදුන්වල දෙනවා http://fastlikehits.com නමින්.ඇති සාර්ථකව සාමාජිකයින් 700+ ගණනක් මෙහි ලියාපදිංචි වෙනවා. අපිට ඇතිවුන නොයෙකුත් පවුද්ගලික ප්‍රශ්න නිසා web අඩවිය නතර කරන්න වෙනවා. කියන්න සතුටුයි අද ඉදන් නැවත එම web අඩවිය නව මුහුණුවරකින් පනගන්වෙනවා
ඉතින් මේකේ ඉන්න යාලුවොන්ගෙන් ඉල්ලන්නේ මේක ගොඩ ගන්න උබලගේ උපරිම හෙල්ප් එක දියල්ල.ගිහින් රෙජිස්ටර් වෙයල්ලා.පොඩි තෑග්ගක් විදියට අපි ඔයාලට දෙනවා නොමිලේ කොයින් 200 කුපන් කෝඩ් එකක්
මේ තමයි එක - FLH-OPENING-COUPON
මේකෙන් ලැබෙන වාසි ගැන කිව්වොත්
# Youtube Views
# Traffic Exchange
# Twitter Followers
# Twitter Re-Twite
# Soundcloud Followers
# Google +
# LinkdIn Share
විශේෂම දේ තමයි මේකෙන් හොයන කොයින් සල්ලි විදියට ගන්නත් ඔයාලට පුළුවන් කමක් තියනවා .තවද අපි මේ web අඩවිය develop කරන නිසා ඉදිරියේදී
# Facebook Fan Page Likes
#Facebook Shares
#Facebook Picture Likes
#Youtube Subscribe
#Youtube Likes වගේ විශේෂන්ගත් ගෙන්න බලාපොරොත්තු වෙනවා.ලංකාවේ අපේ දේට "වල නොකප " බොක්කෙන් හෙල්ප් එක දීල අපේ වැරදි පෙන්නලා දෙවි කියලත් අපි හිතනවා.ගිහිල්ල එන්නම් ඔයාල හැමෝටම සුබ දවසක්
Website - http://fastlikehits.com
Facebook Official Fanpage - www.facebook.com/fastlikehits