ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි PC එකෙන් chrome එකට add blocker එකක් දාල adds block කලාට phone එකෙන් chrome use කරනකොට ගොඩක් adds,popup adds වලට මුණ දෙන්න වෙනවා,Rooted user කෙනෙක් නම් addsfree වගේ app එකක් දාල adds block කලාට non-rooted users ලට එහෙම කරන්න බැහ,එත් මේ app එකෙන් ඕනෙම phone එකක වැඩ කරනවා,දාල බලන්නකෝ එහෙනම්,
මෙතනින් download කරගන්නකො
https://drive.google.com/open?id=0B6ZhKU_A45N3aUFWUXNsaHF5ZkE
කාට හරි ඔය app එක වැඩ කලේ නැතිනන් මෙතනින් arm64 එක download කරගන්න
https://mega.nz/#F!K1VzUJoL!dYyNssnxDHYT8DZKu2761g
ජය වේවා !!!