Bumps
Ela patta+++
Thanks machanla

Bumps
Ela patta+++

කවුරුවත් ආපහු upload කරලා නෑ. ඔරිජිනල් content එක embed කරලා තියෙන්නේ. ඒකත් video owner set කරල තියෙන permission අනුව. ඕනේ නම් app එක download කරලා බලන්න. remove කරන්න channel එකක් නෑ. remove කරනවා නම් original channel එක තමා remove කරන්න වෙන්නේ.![]()
මේ සැහෙන කාලෙකට කලින් තිබ්බ process එකක් දැන් manual review එකකුත් වෙනවා. මට personally contact කරලාත් තියෙනවා.
උන්ගෙ Automated Review එකේ මොකකේ හරි Unusual දෙයක් සෙට් උනොත් විතරයි මැනුවල් රිවිව් කරන්නෙ, එහෙම උනොත් සමහර වෙලාවට උන් කන්ටැක්ට් කරනවා ඩිවලොපර්ව
ඕක ගැන ගූගල් එකේම මොකක් හරි බ්ලොග් එකක් දාල තිවුනා විස්තරයක් ටික කාලෙකට කලින්
Apple Store එකේ නම් සියලුම ඇප් සහ අප්ඩේට් මැනුවලි රිවීව් කරනවා

CONGRATZ MCN KEEP IT UP REP+++
KEEP IT UP

BUMP
