Adfly වගේ ලංකාවෙන් Shortlink

Mr.Boralugoda

Member
Jul 3, 2014
16
0
0
Adfly වගේ ලංකාවෙන් Shortlink

ShortLink.LK යනු කුමක්ද?
ShortLink.LK යනු දිගු වෙබ්ලිපින කෙටි කිරීමේ සේවාවකි. ඊට අමතරව ඒ හරහා අතරමැදි දැන්වීම් මගින් සේවාව භාවිත කරන්නන් හට අමතර මුදලක් උපයා ගත හැකි සේවාවකි.
උදාහරණ ලෙස ඔබ එදිනෙදා මිතුරන් සමඟ බෙදා ගන්නා (share) ලිපියක් හෝ වීඩියෝවක් මෙම සේවාව භාවිතයෙන් ආදායම් මාර්ගයක් බවට පත් කර ගත හැකිය.


ShortLink මගින් මුදල් උපයන්නේ කෙසේද?
මේ සඳහා ඔබට පරිගණකයක් හෝ ජංගම දුරකතනයක් සමඟ අන්තර්ජාල සබඳතාවක් පමණක් තිබීම ප්‍රමාණවත්. එසේම මේ සඳහා විශේෂ අමතර කාලයක් වැය නොවන අතර එදිනෙදා අන්තර්ජාලයේ සැරිසරන කාලයේම මෙය භාවිතා කල හැකියි.
එදිනෙදා දකින වෙබ් ලිපි, වීඩියෝ හෝ වෙනත් වෙබ් අඩවි මිතුරන් හා share කිරීම පමණයි කල යුතු වන්නේ. උදාහරණ ලෙස පහත වීඩියෝව ඔබේ මිතුරන් හා බෙදා ගැනීමට අවශ්‍ය යයි සිතන්න.
https://youtu.be/jawxWGWlPgA
එවිට ඔබ කරන්නේ මෙම සබැඳිය Facebook හෝ වෙනත් සමාජ ජාල වෙබ් අඩවියක share කිරීමයි. නමුත් මෙම සබැඳිය ShortLink.lk හරහා තවත් කෙටි කිරීමෙන් ඔබට අමතර මුදලක් උපයා ගත හැකිය. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

ඔබ තෝරාගත් වෙබ් සබැඳිය Copy කර ගන්න.
ඔබගේ ShortLink ගිණුමට ඇතුළු වී New Shorten Link මත ක්ලික් කරන්න.
විවෘත වූ කවුළුව තුලට පිටපත් කරගත් සබැඳිය paste කර submit කරන්න.

ලැබුණු නව සබැඳිය සාමාන්‍ය පරිදි ඔබේ Facebook ගිණුමේ හෝ අනෙකුත් ක්‍රම මගින් බෙදා හරින්න.
මෙසේ බෙදා හරින ලද සබැඳිය හරහා යම් අයෙකු පැමිණියහොත් ඔබේ ගිණුමට මුදල් බැර වේ.


මේ සඳහා වෙබ් අඩවියක් තිබීම අවශ්‍යද?
නැත. ඔබේම වෙබ් අඩවියක මෙම සබැඳි පලකළ හැකි නමුදු එය අත්‍යාවශ්‍ය නොවේ. Facebook Pages, Facebook Groups, Facebook Account සහ අනෙකුත් සමාජ ජාල අඩවි මෙන්ම Forum, Community වෙබ් අඩවි වලද මෙම සබැඳි පලකළ හැකිය.


උපයන ලද මුදල් ලබා ගන්නේ කෙසේද?
අදාළ අවම මුදල් ප්‍රමාණය ඉපයිමෙන් පසු ඔබගේ ගිණුමේ Withdraws කොටසින් එම මුදල අයැදුම් කල හැකිය. එසේ අයැදුම් කරන ලද මුදල සෑම සතියකම සඳුදා දින ඔබ අතට පත්වේ. ලංකාවේ ඕනෑම බැංකු ගිණුමකට හෝ eZ Cash ගිණුමකට මුදල් ලබා ගත හැකිය.

**ඔබ උපයා ඇති ඩොලර් වටිනාකමට අදාළ රුපියල් මුදල ගණනය කරනු ලබන්නේ එදින සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලර් ගැනුම් මිලට සාපේක්ෂව බව සලකන්න. (https://www.sampath.lk/en/exchange-rates)

Unique Visits යනු මොනවාද?
ඔබ පළ කරන ලද සබැදියක් හරහා පුද්ගලයෙකු එක වරක් පැමිණීමේදී එය Unique Visit එකක් නම් වේ. එම පුද්ගලයාම පැය 24ක කාලය තුල නැවත නැවත එම සබැඳිය හරහා පැමිණියහොත් ඒවා Row Visits ලෙස ද හැඳින්වේ.
ShortLink සඳහා වලංගු ගණනයන් සිදු කරනු ලබන්නේ Unique Visits පමණි.

ගෙවීම් සිදු කරන්නේ කුමන රටවල් සඳහාද?
මූලික ආරම්භයක් ලෙස ගෙවීම් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකාව සඳහා පමණි.

CPM යනු කුමක්ද? මෙහි අගයන් කවරේද?
CPM යනු දැන්වීම් නරඹන වාර දහසක් (1000) සඳහා ගෙවනු ලබන මුදලයි.
ජංගම දුරකථන මගින් ලැබෙන CPM: 2.5 USD
පරිගණක මගින් ලැබෙන CPM: 2.0 USD

දැන්වීම් පිටුවේ ඇතැම්විට Captcha විසඳීමට එන්නේ ඇයි?
Captcha විසඳීමේ ගැටළු කලාතුරකින් පැමිණෙන අතර, එය අදාළ පරිශීලකයාගේ IP ලිපින සහ පෙර භාවිත දත්ත අපැහැදිලි නම් පමණක් දිස් වේ. මෙය දැන්වීම් ආයෝජකයින්ගේ ඵලදායිතාව වැඩි කිරීමට සහ රොබෝ කේතයන් මඟ හැරීම සඳහා වැදගත් වේ.


Full Page Script යනු කුමක්ද? යොදා ගන්නේ කෙසේද?
මෙය භාවිතා කල හැක්කේ ඔබ සතුව වෙබ් අඩවියක් තිබේ නම් පමණි. මෙහිදී ඔබගේ වෙබ් අඩවියෙන් වෙනත් වෙබ් අඩවියකට යොමු වන සබැඳි ඇත්නම් ඒවා ස්වයන්ක්‍රියව කෙටි සබැඳි බවට පත් කරයි. මෙය වඩා සුදුසු වන්නේ download පහසුකම් සහිත වෙබ් අඩවි සඳහායි.

Bookmarklet යනු කුමක්ද? භාවිතා කරන්නේ කෙසේද?
මෙහි ඇතුලත් බොත්තම, ඔබ භාවිතා කරන desktop browser එකෙහි Bookmark තීරුව මතට drag & drop කිරීමෙන් ගිණුමට ඇතුළු වීමෙන් තොරව ඉතා පහසුවෙන් සබැඳි කෙටි කරගැනීම සිදුකළ හැකිය.


Referrals මගින් උපයන්නේ කෙසේද?
ඔබේ ගිණුමේ Referrals යටතේ ඇති සබැඳිය, ඔබේ මිතුරන් හා බෙදා ගැනීමෙන් සහ, ඔවුන් මෙම වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා දීමෙන්, ඔවුන් උපයන මුදලින් 5% ක මුදලක් ඔබේ ගිණුමට ස්වයන්ක්‍රියව බැර වේ. (මෙම 5% මුදල් ප්‍රමාණය අදාළ සාමාජිකයාගෙන් අඩු නොවන අතර, සාමාජික සංඛ්‍යාව වැඩි කරගැනීම උදෙසා අප විසින් ලබාදෙන අමතර දීමනාවක් බව සලකන්න.)

මටත් උදවුවක් විදියට පුලුවන් නම් මගේ Referral Link එකෙන් Register වෙන්න
https://shortlink.lk/ref/earnmoney
 

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
අනේ බොහොම ඉස්තුතියි!මම රුපියක් 2ක්ම හෙව්වා...එකෙන් මම වඩේ එකකුත් කෑවා..ඔබට බොහොම පින්!