මූට කවුන්සලින් Diploma එකක් තියෙන්නෙ
මනෝ වෛද්‍ය වරයෙක් වෙන්න පශ්චාත් උපාධියක් සම්පූර්ණ කරන්න ඕනි. ඒත් මෙයාට තියෙන්නෙ පශ්චාත් ඩිප්ලෝමාවක් කියල මම දන්න psychiatrist madam කෙනෙක් කියල තියනව. අපි බොහොම අමාරුවෙන් අවුරුදු තුන හතර ඩිග්‍රී කරල මනෝ වෛද්‍ය වෙනකොට මෙයා ඊසි ඩිප්ලෝමා එකක් කරල මනෝ වෛද්‍ය කියා ගන්නව කීව. ..දැං කරලද නැද්ද මම දන්නෙ නෑ..මගෙත් නෑදෑ කෙනෙක් ගියා..මෙයා ඒ කාලෙ නම් counselling ,වත් කලේ නෑ..බෙහෙත් දුන්න විතරයි