ADHD සුව කල හැකි රෝගයකි 💥

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මූට කවුන්සලින් Diploma එකක් තියෙන්නෙ
    මනෝ වෛද්‍ය වරයෙක් වෙන්න පශ්චාත් උපාධියක් සම්පූර්ණ කරන්න ඕනි. ඒත් මෙයාට තියෙන්නෙ පශ්චාත් ඩිප්ලෝමාවක් කියල මම දන්න psychiatrist madam කෙනෙක් කියල තියනව. අපි බොහොම අමාරුවෙන් අවුරුදු තුන හතර ඩිග්‍රී කරල මනෝ වෛද්‍ය වෙනකොට මෙයා ඊසි ඩිප්ලෝමා එකක් කරල මනෝ වෛද්‍ය කියා ගන්නව කීව. ..දැං කරලද නැද්ද මම දන්නෙ නෑ..මගෙත් නෑදෑ කෙනෙක් ගියා..මෙයා ඒ කාලෙ නම් counselling ,වත් කලේ නෑ..බෙහෙත් දුන්න විතරයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    එතකොට GOMA නෙමෙයි නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama

    ADHD නැත්තම් පොදුවේ මානසික සෞඛ්‍යය විකුනන් කන එවුන් නම් පුදුම සාපයක්. ඩොකෙක් උනත් වැරදි කතාවක් කිව්වා නම් වැරදි. ⁣අනුමත කල නොහැකි, ප්‍රතිකාර සම්බන්ද නොමග යවන ප්‍රකාශ කිසිත් නොකල යුතුයි.

    ඒ වගේම මේ පොස්ට් එක ලියපු කෙනා ASD ගැන කියන කතාවක් වැරදි. අඩු IQ තියන ළමයි ඉන්නවා තමයි. වැඩි IQ තියන පිරිසකුත් ඉන්නවා මෙයාලා විකුනන්නේ ඒක. මෙයාලා පිරටරට කතා කියවලා සංවර්ධත රටවල මට්ටමෙන් ඔලුව හදාගෙන තුන්වෙනි ලොකේ රටක ජිවත් වෙන්නේ කියලා දෙමාපියන්ට අමතක කරනවා. අපේ පහසුකම් සීමිතයි තාමත්. මේ දොස්තර වගේම මේ ලියන්නත් කරන්නේ විකිනිමක්!

    ASD සුපිරි IQ ජිවින් අන්ස්ටයින් ගානට දාලා උත්කර්ෂයට නංවන එකෙන්, දෙමාපියො ස්වයං වින්දනයට ලක්වෙලා ළඟ නැවිලා දරුවන්ටම හානිදායක වෙන්නත් පුලුවන්.
     
    Last edited:

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මූංට කියන්නෙ මීඩියා ⚓ කියලා. මේ ගොල්ලො ඉන්නේ මාධ්‍ය වලින් සදුහුණු ගාන්න. පැත්තකට වෙලා තමන්ගෙ පාඩුවෙ රස්සාව කරගෙන ඉන්න අය ඉන්නවා.