ADHD, ABCD එහෙම ලෙඩ තියෙන අයට මුදල් ආදාර ක්‍රමයක්

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ADHD කියන ලෙඩේ හැමෝටම එකම මට්ටමින් නැහැ. සමහරුන්ට අඩුයි බෙහෙත්වලින් සාර්ථකව පාලනය කරන්න පුලුවන්. සමහරුන්ට වැඩියි කිසිම ප්‍රථිකාර ක්‍රමයක් සාර්ථක නැහැ.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    පැය දෙකක video එකක් බලන්න? 2500ක් වත් ඕනේ

    Anyway mata anxiety, adhd, bipolar, manic disorder tika nam tiyenawa

    Maseta laksa 3k wath one ee nisa