බෙහෙත් බොන්න දෙන්න ඕනේ කිව්වද
ඔය උඩ කියල තියෙනව වගේ එහෙම ලෙඩේටම කියල බේතක් නෑ, ජෙනටික්ස් සීන් එකක් නිසා
බේත් වර්ග දෙකක් තියෙනව, අවදානය වැඩි කරන බේත් , මොළය උද්දීපනය කරන බේත්
අපේ එකාට පෙත්තක් දෙනව ඉස්කෝලෙ යන දවසට, එදාට එතකොට වැඩ කරන් එනව
( ඒත් සයිඩ් ඉෆෙක්ට් එක තමා කෑම රුචිය නැති වෙනව, කන්නෙම නෑ )
ටික ටික දින චර්යාව වෙනස් කරලා කන්ට්රෝල් කරන්න බෑ කිව්වද
චර්ර්යා වර්දන ක්රම තමා තියෙන්නෙ කරන්න,
ස්ක්රීන් ටයිම් ලිමිට් කරනව
හොඳ වැඩ ඇප්රිශියේට් කරනව
නරක වැඩ ඉග්නෝ කරනව .. ඔය වගේ දේවල් වලින් තමා ටිකක් උගෙ බිහේවියර්ස් හදන්න වෙලා තියෙන්නෙ
පොඩ්ඩාගේ පන්තියේ යාළුවෝ සෙට් එක නිසා ඔහොම වෙනවා වෙන්න බැරිද
නෑ බං , යාලුවො සීන් එකක් අදාල නෑ මේකට
ADHD උංට යාලුවො සෙට් වෙන්නෙ නෑ , හරි අමාරුයි , රිලේශන්ශිප්ස් තියාගන්න අමාරුයි
දැං නං අපේ එකාට යංතං යාලුවො 2 ක් සෙට් වෙලා ඉන්නව
යාලුවො ඉන්න එක හොඳයි,
ශේප් එකේ යනව බං, කන්ට්රෝල් කරං පුලුවං තරං ඌව ඩිවලොප් කරන්න සපෝට් කරන එක තමා කරන්න පුලුවං
ඕක අමුතු සීන් එකක් බං , ළමය දුර්වල , මෝඩ නෑ , ඒත් අවදානය තියං ඉන්න බෑ එක දේකට.
අපේ එකාගෙ පොත් හිස් උනාට විබාගෙට ලකුනු තියෙනව, ගනං වලට 88 ඔය වගේ
ඒත් ලොකු වෙනකොට කම්පිටිශන් එකත් එක්ක අමාරුයි
------
Post added on Jul 27, 2023 at 10:00 PM