FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    here we go again
    ab67616d00001e0255650f83ac6ce2345f0dab5c
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    ekane oi

    Symptoms okkoma list rkak hadala baluwoth loke inna 8 billion tama ADHD.

    මානසික ලෙඩ/ disorders ගොඩකට ඔය වගේ තමයි. ඔතෙන්දි තමන්ගේ එදිනෙදා ජීවිතේට බලපෑමක් වෙනවනම් තමයි ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ.

    ex: Anxiety පොදුවේ ඕන කෙනෙක්ට සමහර අවස්ථා වලදි එනවා, යනවා. හිතන්න දෙයක් නැ.

    ඒත් generalized anxiety disorder කියන තත්වෙදි, chronic symptoms තියෙන්නේ. එතකොට එදිනෙදා ජීවිතය ගත කරන්න ලොකු බලපෑමක් වෙන තරමටම ප්‍රශ්නයක් වෙනවා. physical symptoms එන්න ගන්නවා මානසිකව එන symptoms වලටත් එහා ගිහින්. එතකොට බෙහෙත් වලින්/ CBT වගේ දේවල් වලින් ප්‍රතිකාර වලට යොමු වෙන එක හොදයි.

    ADHD නම් congenital කියලා කියන නිසා බේත් වලින්ම තමයි පාලනය කරන්න වෙන්නේ, එදිනෙදා ජීවිතයට ප්‍රශ්නයක් වෙන මට්ටමට symptoms තියෙනවනම්. symptoms තමන්ට අවුලක් නැත්තම් බේත් ඕන්නැ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami

    Symptoms list out karapan uba danna ewa. And most common ewa
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    Symptoms list out karapan uba danna ewa. And most common ewa

    ADHD ගැනනම් දන්නැ, හොයලා නැ මන්. මට තියෙන්නේ GAD නිසා, ඒක ගැන තමයි මන් දන්නේ.

    මේ මට මාස 8 ට කලින් තිබ්බ symptoms, දැන් 90~ precent විතර හොදයි.

    • Tremors
    • Internal tremors
    • Tachycardia
    • Palpitations
    • Headache
    • Muscle pain
    • Fatigue
    • Loss of appetite
    • Right eyelid twitching
    • Feeling off/ uncomfortable physically
    • Derealization
    • Blurry vision
    • Insomnia
    • Dry skin, eyes, lips
    • Excessive thirst
    • Heightened auditory perceptions
    • Stomach pain
     
    • Like
    Reactions: TonyMontana83

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,574
    6,274
    113
    Narcissistic Sociopath Manipulator
    Symptoms list out karapan uba danna ewa. And most common ewa
    නිතර නිතර අමතක වෙනවද? පර්ස්/කීස්/වොලට් එක? ෆෝකස් කරන්න බැරිද? වැඩක් ඉවර කරන්න බැරිද ඔක්කොම මග නවතිනවද? කථා වලට මැද්දෙන් පනිනවද? නිතරම නිදි මතද? [ Narcolepsy ], රික්සි වැඩ කරනවද?

    Diagnosis කරන්න අමාරුයි වැඩිහිටි අයගෙ Substance Abuse/ High Stress Levels නිසාත් ඕවා ට්‍රිගර් වෙනවා. Diagnosis කරගත්ත ලංකාවේ නං ඉන්නෙ වැඩක් නැහැ. Ritalin විතරයි තියෙන්නෙ ඒකත් Out Of Stock.

    Stomach pain
    උඹ තාම Alpraz බොන්නෙ ඩොක්ටර් දීලද නැත්නම් හොරෙන්ද? Benzo නවත්තපුවම Benzo Belly කියලා එකක් එනවා. Heroin Withdrawals වගේ. Cramp වෙනවා හුස්ම හිර වෙන්නම.
    ------ Post added on Sep 23, 2025 at 11:12 PM
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    නිතර නිතර අමතක වෙනවද? පර්ස්/කීස්/වොලට් එක? ෆෝකස් කරන්න බැරිද? වැඩක් ඉවර කරන්න බැරිද ඔක්කොම මග නවතිනවද? කථා වලට මැද්දෙන් පනිනවද? නිතරම නිදි මතද? [ Narcolepsy ], රික්සි වැඩ කරනවද?

    Diagnosis කරන්න අමාරුයි වැඩිහිටි අයගෙ Substance Abuse/ High Stress Levels නිසාත් ඕවා ට්‍රිගර් වෙනවා. Diagnosis කරගත්ත ලංකාවේ නං ඉන්නෙ වැඩක් නැහැ. Ritalin විතරයි තියෙන්නෙ ඒකත් Out Of Stock.
    amathaka wenne na. watch keys phone wallet amathaka wenne na.

    habai anik serama more or less thiyenawa. lagaka idan. mama kalpana kara kara hitiye wtf is wrong with me kiyala.

    risky weda kiwwe risk eka misjudge karanawa wage ekakda?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    උඹ තාම Alpraz බොන්නෙ ඩොක්ටර් දීලද නැත්නම් හොරෙන්ද? Benzo නවත්තපුවම Benzo Belly කියලා එකක් එනවා. Heroin Withdrawals වගේ. Cramp වෙනවා හුස්ම හිර වෙන්නම.

    last visit එකේදි venlafaxine dose up කරා 150 => 225mg වලට. ඒ නිසායි, මට නින්ද යන්නැති සීනුත් තියෙනවා රෑට, ඒකටත් එක්ක
    2 weeks වලට දුන්නා prescription එකක් 0.25mg day, venlafaxine 2 months prescription එකත් එක්ක next visit එක වෙනකන්.

    ෆාමසියේ කෙල්ල ඇහුවම මන් කිව්වා මාසෙකට දෙන්න කියලා venlafaxine. මෝඩ කෙල්ල alprazolam උත් දාලා මාසෙටම. මන් බිල් එකේ දැක්කා 30 දාලා තියෙනවා. නරියට කුකුල්ලු හම්බුනා වගේ තමයි. 🤣
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,574
    6,274
    113
    Narcissistic Sociopath Manipulator
    amathaka wenne na. watch keys phone wallet amathaka wenne na.

    habai anik serama more or less thiyenawa. lagaka idan. mama kalpana kara kara hitiye wtf is wrong with me kiyala.

    risky weda kiwwe risk eka misjudge karanawa wage ekakda?
    ADHD නෙවේ ෆෝකස් කරන්න බැරි එහෙම නැහැනේ. Apathy ගතියක් එහෙම. උඹ මේ දවස් ටිකේ Stress එකේ ඉන්නවා ඇත්තෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ Ritalin නැහැ. උඹ ඩොකෙක් හම්බුනත් Atomoxetine තමා වැඩකට ඇති බෙහෙතක් නෙවේ. WTF කිවුවේ Zone Out වෙනවද නැත්නම් Unreal ගතියක් දැනෙනවද?

    රිස්කි වැඩ කිවුවේ. වාහනේ හයි ස්පීඩ් යන එක. පොලිසිය විසිල් කරාම නවත්තන්නෙ නැතුව යන එක. Drugs Use එහෙම. රෙක්ලස් වැඩ බං. ඩොපපිං හිට් එන වැඩ. කික් එකක් එන්නෙ.

    last visit එකේදි venlafaxine dose up කරා 150 => 225mg වලට. ඒ නිසා 2 weeks වලට දුන්නා prescription එකක් 0.25mg day + මට නින්ද යන්නැති සීනුත් තියෙනවා රෑට, ඒකටත් එක්ක.

    venlafaxine 2 months prescription එකක් එක්ක next visit එක වෙනකන්.

    ෆාමසියේ කෙල්ල ඇහුවම මන් කිව්වා මාසෙකට දෙන්න කියලා. මෝඩ කෙල්ල alprazolam උත් දාලා මාසෙටම. මන් බිල් එකේ දැක්කා 30 දාලා තියෙනවා. නරියට කුකුල්ලු හම්බුනා වගේ තමයි. 🤣
    බලාගෙන Long-Term Use බයානකයි. Benzo Normally දෙන්නෙ සති දෙකකටනේ. GAD තියෙනව නං ඕකට කාන්දම වගේ ඇදෙනවා. Sleep එක වුනත් Wave Hit එකක් නේ එන්නෙ. ඔය ඔක්කොටොම වඩා GAD වලට හොඳ Pregabalin 150MG Daily ඇති. කොහෙද ලංකාවේ කුඩ්ඩො ගම කාලනෙ. Pregabalin හරියට Softcore MDMA වගේ පට්ට ශෝෂල්. මම දැක්ක උඹ Use කරලා තියෙනවා කියල කමෙන්ට් කරලා තියෙනවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    ADHD නෙවේ ෆෝකස් කරන්න බැරි එහෙම නැහැනේ. Apathy ගතියක් එහෙම. උඹ මේ දවස් ටිකේ Stress එකේ ඉන්නවා ඇත්තෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ Ritalin නැහැ. උඹ ඩොකෙක් හම්බුනත් Atomoxetine තමා වැඩකට ඇති බෙහෙතක් නෙවේ. WTF කිවුවේ Zone Out වෙනවද නැත්නම් Unreal ගතියක් දැනෙනවද?

    රිස්කි වැඩ කිවුවේ. වාහනේ හයි ස්පීඩ් යන එක. පොලිසිය විසිල් කරාම නවත්තන්නෙ නැතුව යන එක. Drugs Use එහෙම. රෙක්ලස් වැඩ බං. ඩොපපිං හිට් එන වැඩ. කික් එකක් එන්නෙ.
    eka thamai bn.

    Amathaka wena eka arunama anik symptoms thiyenawa.

    Exactly, risky weda kiwwe anna e type ewa thamai.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    . මම දැක්ක උඹ Use කරලා තියෙනවා කියල කමෙන්ට් කරලා තියෙනවා.

    ඔව්, යාලුවෝ එක්ක අත්හදා බලන්න බීලා තියේ. මට asthma history එකක් තියෙනවා + සමහර වෙලාවට ඉදලා හිටලා එනවා. Pregabalin දුන්නැත්තේ ඒ නිසා ig. මට කිව්වා හොද බෙහෙතක් තියෙනවා asthma නිසා දෙන්න බැහැ කියලා, ඕක වෙන්නැති.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,574
    6,274
    113
    Narcissistic Sociopath Manipulator
    ඔව්, යාලුවෝ එක්ක අත්හදා බලන්න බීලා තියේ. මට asthma history එකක් තියෙනවා + සමහර වෙලාවට ඉදලා හිටලා එනවා. Pregabalin දුන්නැත්තේ ඒ නිසා ig. මට කිව්වා හොද බෙහෙතක් තියෙනවා asthma නිසා දෙන්න බැහැ කියලා, ඕක වෙන්නැති.
    Asthma නිසා දෙන්නෙ නැත්තෙ Propranolol බං. Pregabalin නෙවේ.

    eka thamai bn.

    Amathaka wena eka arunama anik symptoms thiyenawa.

    Exactly, risky weda kiwwe anna e type ewa thamai.
    කලිං බෙහෙත් මුකුත් බීලා නැත්ද? Deperasionalization/ Derealization තියෙනවා නං High Stress Levels, Trauma වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Fiona Dabare

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    643
    604
    93
    28
    SL
    Take an ADHD quiz and see a psychiatrist if your mental health is interfering with your daily life.

    If not just move on life isnt meant to be happy all the time.

    There are always ups and downs. 👍