Dependency බලාගෙන ඈ ඔය පාරේම මාත් ගිය නිසා කියන්නෙ.xanax 0.5 mg බීලා මේක කියවන මන්![]()
මේ ඉමෝජෝ එකෙන් උඹ කියන්න හදන්නේ මොකක්ද? its dark energy?
ekane oiතියෙන එකා තමයි දන්නේ. Generally කතා කරන symptoms උත් spectrum එකක් විදිහට තියෙන්නේ.
ekane oi
Symptoms okkoma list rkak hadala baluwoth loke inna 8 billion tama ADHD.
Symptoms list out karapan uba danna ewa. And most common ewaමානසික ලෙඩ/ disorders ගොඩකට ඔය වගේ තමයි. ඔතෙන්දි තමන්ගේ එදිනෙදා ජීවිතේට බලපෑමක් වෙනවනම් තමයි ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ.
ex: Anxiety පොදුවේ ඕන කෙනෙක්ට සමහර අවස්ථා වලදි එනවා, යනවා. හිතන්න දෙයක් නැ.
ඒත් generalized anxiety disorder කියන තත්වෙදි, chronic symptoms තියෙන්නේ. එතකොට එදිනෙදා ජීවිතය ගත කරන්න ලොකු බලපෑමක් වෙන තරමටම ප්‍රශ්නයක් වෙනවා. physical symptoms එන්න ගන්නවා මානසිකව එන symptoms වලටත් එහා ගිහින්. එතකොට බෙහෙත් වලින්/ CBT වගේ දේවල් වලින් ප්‍රතිකාර වලට යොමු වෙන එක හොදයි.
ADHD නම් congenital කියලා කියන නිසා බේත් වලින්ම තමයි පාලනය කරන්න වෙන්නේ, එදිනෙදා ජීවිතයට ප්‍රශ්නයක් වෙන මට්ටමට symptoms තියෙනවනම්. symptoms තමන්ට අවුලක් නැත්තම් බේත් ඕන්නැ.
Symptoms list out karapan uba danna ewa. And most common ewa
නිතර නිතර අමතක වෙනවද? පර්ස්/කීස්/වොලට් එක? ෆෝකස් කරන්න බැරිද? වැඩක් ඉවර කරන්න බැරිද ඔක්කොම මග නවතිනවද? කථා වලට මැද්දෙන් පනිනවද? නිතරම නිදි මතද? [ Narcolepsy ], රික්සි වැඩ කරනවද?Symptoms list out karapan uba danna ewa. And most common ewa
උඹ තාම Alpraz බොන්නෙ ඩොක්ටර් දීලද නැත්නම් හොරෙන්ද? Benzo නවත්තපුවම Benzo Belly කියලා එකක් එනවා. Heroin Withdrawals වගේ. Cramp වෙනවා හුස්ම හිර වෙන්නම.Stomach pain
amathaka wenne na. watch keys phone wallet amathaka wenne na.නිතර නිතර අමතක වෙනවද? පර්ස්/කීස්/වොලට් එක? ෆෝකස් කරන්න බැරිද? වැඩක් ඉවර කරන්න බැරිද ඔක්කොම මග නවතිනවද? කථා වලට මැද්දෙන් පනිනවද? නිතරම නිදි මතද? [ Narcolepsy ], රික්සි වැඩ කරනවද?
Diagnosis කරන්න අමාරුයි වැඩිහිටි අයගෙ Substance Abuse/ High Stress Levels නිසාත් ඕවා ට්‍රිගර් වෙනවා. Diagnosis කරගත්ත ලංකාවේ නං ඉන්නෙ වැඩක් නැහැ. Ritalin විතරයි තියෙන්නෙ ඒකත් Out Of Stock.
උඹ තාම Alpraz බොන්නෙ ඩොක්ටර් දීලද නැත්නම් හොරෙන්ද? Benzo නවත්තපුවම Benzo Belly කියලා එකක් එනවා. Heroin Withdrawals වගේ. Cramp වෙනවා හුස්ම හිර වෙන්නම.
ADHD නෙවේ ෆෝකස් කරන්න බැරි එහෙම නැහැනේ. Apathy ගතියක් එහෙම. උඹ මේ දවස් ටිකේ Stress එකේ ඉන්නවා ඇත්තෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ Ritalin නැහැ. උඹ ඩොකෙක් හම්බුනත් Atomoxetine තමා වැඩකට ඇති බෙහෙතක් නෙවේ. WTF කිවුවේ Zone Out වෙනවද නැත්නම් Unreal ගතියක් දැනෙනවද?amathaka wenne na. watch keys phone wallet amathaka wenne na.
habai anik serama more or less thiyenawa. lagaka idan. mama kalpana kara kara hitiye wtf is wrong with me kiyala.
risky weda kiwwe risk eka misjudge karanawa wage ekakda?
බලාගෙන Long-Term Use බයානකයි. Benzo Normally දෙන්නෙ සති දෙකකටනේ. GAD තියෙනව නං ඕකට කාන්දම වගේ ඇදෙනවා. Sleep එක වුනත් Wave Hit එකක් නේ එන්නෙ. ඔය ඔක්කොටොම වඩා GAD වලට හොඳ Pregabalin 150MG Daily ඇති. කොහෙද ලංකාවේ කුඩ්ඩො ගම කාලනෙ. Pregabalin හරියට Softcore MDMA වගේ පට්ට ශෝෂල්. මම දැක්ක උඹ Use කරලා තියෙනවා කියල කමෙන්ට් කරලා තියෙනවා.last visit එකේදි venlafaxine dose up කරා 150 => 225mg වලට. ඒ නිසා 2 weeks වලට දුන්නා prescription එකක් 0.25mg day + මට නින්ද යන්නැති සීනුත් තියෙනවා රෑට, ඒකටත් එක්ක.
venlafaxine 2 months prescription එකක් එක්ක next visit එක වෙනකන්.
ෆාමසියේ කෙල්ල ඇහුවම මන් කිව්වා මාසෙකට දෙන්න කියලා. මෝඩ කෙල්ල alprazolam උත් දාලා මාසෙටම. මන් බිල් එකේ දැක්කා 30 දාලා තියෙනවා. නරියට කුකුල්ලු හම්බුනා වගේ තමයි.![]()
eka thamai bn.ADHD නෙවේ ෆෝකස් කරන්න බැරි එහෙම නැහැනේ. Apathy ගතියක් එහෙම. උඹ මේ දවස් ටිකේ Stress එකේ ඉන්නවා ඇත්තෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ Ritalin නැහැ. උඹ ඩොකෙක් හම්බුනත් Atomoxetine තමා වැඩකට ඇති බෙහෙතක් නෙවේ. WTF කිවුවේ Zone Out වෙනවද නැත්නම් Unreal ගතියක් දැනෙනවද?
රිස්කි වැඩ කිවුවේ. වාහනේ හයි ස්පීඩ් යන එක. පොලිසිය විසිල් කරාම නවත්තන්නෙ නැතුව යන එක. Drugs Use එහෙම. රෙක්ලස් වැඩ බං. ඩොපපිං හිට් එන වැඩ. කික් එකක් එන්නෙ.
. මම දැක්ක උඹ Use කරලා තියෙනවා කියල කමෙන්ට් කරලා තියෙනවා.
Asthma නිසා දෙන්නෙ නැත්තෙ Propranolol බං. Pregabalin නෙවේ.ඔව්, යාලුවෝ එක්ක අත්හදා බලන්න බීලා තියේ. මට asthma history එකක් තියෙනවා + සමහර වෙලාවට ඉදලා හිටලා එනවා. Pregabalin දුන්නැත්තේ ඒ නිසා ig. මට කිව්වා හොද බෙහෙතක් තියෙනවා asthma නිසා දෙන්න බැහැ කියලා, ඕක වෙන්නැති.
කලිං බෙහෙත් මුකුත් බීලා නැත්ද? Deperasionalization/ Derealization තියෙනවා නං High Stress Levels, Trauma වෙන්න පුළුවන්.eka thamai bn.
Amathaka wena eka arunama anik symptoms thiyenawa.
Exactly, risky weda kiwwe anna e type ewa thamai.
Asthma නිසා දෙන්නෙ නැත්තෙ Propranolol බං. Pregabalin නෙවේ.