Adhitz ads

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Adhitz කරන කවුරු හරි ඉන්නවද?

    උන් ලංකාවට accounts දෙන්නෙ නෑ.

    ඒත් paypal එකෙන් pay කරන නිසා බැරිද හොර IP එකකින් account එකක් හදල ads ගන්න?

    දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ල