Awa badu.
Awa badu.
lol ai ehema karanne, ape un nikan newei neh ganneAye offers deddi lankawa block karala dai da manda![]()
55bhd kiyanne 53k wage ne LKRe discounted price ekane ban..full amount eka balapan..
Same thing happened to me machan, I have mentioned it earlier.HNB card වලින් පේ කරපු අය බලන්න වැඩියෙන් කැපිලා ඇති. Sms එකේ සයිට් එකෙ පෙනන ගාන කැපෙන්නේ. HNB ඇප් එකෙන් බැලුවම වැඩියෙන් කැපිලා තියෙනවා.
Spam folder eka balapan waradila ekatawawth ghnda kiyala.
අනෙක Rs වලින් ගාන දාලා තිබ්බට HNB එකෙන් ඊට වඩා කපාගෙන තිබ්බා
Ne tama badu haveMeke offer iwarada bn dan dakke thread eka?
අනේ මන්දා. Hnb කාඩ් වල තමා ඔය සින් එක කලින් ඉදන්ම තිබ්බේ. පෙපැල් වලින්ම ගෙවනවා ඔක දන්නවනම්Same thing happened to me machan, I have mentioned it earlier.
මම හිතන්නේ stamp duty වගේ ඇඩ් වෙනව ද දන්නේ නැහැ.
Hold wela thiyenne lankawata awilla da?Shipment 1k hold kiyala pennawane dhl tracking wala
Shipment 1k hold kiyala pennawane dhl tracking wala