adidas offer

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    1,909
    1,607
    113
    Ada 3 PM wage deliver kala

    Kaptir_2.0_Shoes_Black_H00279_01_standard.jpg
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,072
    1,639
    113
    HNB card වලින් පේ කරපු අය බලන්න වැඩියෙන් කැපිලා ඇති. Sms එකේ සයිට් එකෙ පෙනන ගාන කැපෙන්නේ. HNB ඇප් එකෙන් බැලුවම වැඩියෙන් කැපිලා තියෙනවා.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    348
    402
    63
    HNB card වලින් පේ කරපු අය බලන්න වැඩියෙන් කැපිලා ඇති. Sms එකේ සයිට් එකෙ පෙනන ගාන කැපෙන්නේ. HNB ඇප් එකෙන් බැලුවම වැඩියෙන් කැපිලා තියෙනවා.
    Same thing happened to me machan, I have mentioned it earlier.

    Spam folder eka balapan waradila ekatawawth ghnda kiyala.

    අනෙක Rs වලින් ගාන දාලා තිබ්බට HNB එකෙන් ඊට වඩා කපාගෙන තිබ්බා


    මම හිතන්නේ stamp duty වගේ ඇඩ් වෙනව ද දන්නේ නැහැ.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,072
    1,639
    113
    Same thing happened to me machan, I have mentioned it earlier.




    මම හිතන්නේ stamp duty වගේ ඇඩ් වෙනව ද දන්නේ නැහැ.
    අනේ මන්දා. Hnb කාඩ් වල තමා ඔය සින් එක කලින් ඉදන්ම තිබ්බේ. පෙපැල් වලින්ම ගෙවනවා ඔක දන්නවනම්