adidas offer

GHost_94

Well-known member
  • Jan 14, 2022
    396
    515
    93
    adidas walata wada puma comfortable wage bn matanm 😒
    මට නම් Puma durable නෑ මචං.
    අවුරුදු 2ක් යද්දී සපත්තුවේ කෑලි හැලෙනවා.මේ ලඟදි අඩියත් ගැලවිලා ගියා.
    Puma escaper mesh එකක්.
     
    • Like
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,085
    3,418
    113
    Colombo
    From Dubai


    Where to buy originals macho?
    ------ Post added on Nov 24, 2022 at 10:13 PM
    mama mehe adidas store ekakin gatte machan
    මට නම් Puma durable නෑ මචං.
    අවුරුදු 2ක් යද්දී සපත්තුවේ කෑලි හැලෙනවා.මේ ලඟදි අඩියත් ගැලවිලා ගියා.
    Puma escaper mesh එකක්.
    ane manda bn, mama puma suede damma, adidas walata wada patta comfortable, durable kiyane machn max 2 year wage ain krnwane.
    Reebok ewath maru.but itin adu kule ne
    ow puma tikak adu kule nam tama 🤦
     

    Attachments

    • 1669311417863.png
      1669311417863.png
      35.2 KB · Views: 35

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    11,617
    18,569
    113
    Poddak thread eka mula idala kiyawapan

    Comfy khmda ban meke..mam ash color 2 ganna baluwe meke

    කලින් පාවිච්චි කරපු PUMA දෙක තරම් නම් නෑ මචං. But shape. Response 3.0 එකේනෙ තියෙන්නේ ash color.? අරක පාවෙනවා වගේ මට ඇවිදිද්දි. 😄

    puma ron v1


    770748651d72f54ad96859b0f2632f23.jpg
     
    • Like
    Reactions: chinmak

    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,066
    52,046
    113
    කලින් පාවිච්චි කරපු PUMA දෙක තරම් නම් නෑ මචං. But shape. Response 3.0 එකේනෙ තියෙන්නේ ash color.? අරක පාවෙනවා වගේ මට ඇවිදිද්දි. 😄

    puma ron v1


    770748651d72f54ad96859b0f2632f23.jpg
    Parana shoes wage aluth ewa dan comfortable ne recycle matterials hinda.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    11,617
    18,569
    113
    Parana shoes wage aluth ewa dan comfortable ne recycle matterials hinda.

    එහෙම කේස් එකක් වෙන්න ඇති මචං එහෙනම්. මම කලින් දාලා ම නෑ Adidas. 😬
    ඉතිං බං ඒක උන්ගෙ business වලට අවුල් නැද්ද.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,066
    52,046
    113
    එහෙම කේස් එකක් වෙන්න ඇති මචං එහෙනම්. මම කලින් දාලා ම නෑ Adidas. 😬
    ඉතිං බං ඒක උන්ගෙ business වලට අවුල් නැද්ද.
    Un witarak newe okoma brands dan ehemai.aluth puma ewath oya wagema tama