adidas offer

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    IMG-20221202-WA0002.jpeg


    Badu awa, 3000 kali dan htpu mata meka dagttma goo giya gupiyo..
    Thanks @Emios lamai 3 denage graha apala duruwewa! Amen!
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    මම එකක් දැම්මා 9, අනිත් එකේ ස්ටොක්ස් නැති නිසා සෙකන්ඩ් ඕර්ඩර් එකෙන් 8දැම්මා, බඩු ආවා අද. චූටක් හිරයි දාද්දි. දිගට දාද්දි හරියයි
    mamath ehema hithenawa
    kakulata nam gaanatama wage hari
    habai ara uda patiya thamai hira :P
    comfort kiwwata epa wenawa eka thada nisa :D

    dan iwara wegena enne.kohomada dan prices:P
    ow dan nam na ne
    okkoma wage ain karala, normal prices karala
    eeye wenakan tikak tibba
    december season lan wela aai daana ida tiyenawa neda :P
    ------ Post added on Dec 2, 2022 at 2:17 PM

    20221202-124403.jpg


    Response , Supernova , Response 3.0
    හොඳද සින්හලු කලෙක්ශන් එක, (මැද එක මට නෙමෙයි :P )
    supriyak thamai
    response 3.0 eke black ekath maru, meka lassanai habai ikmanata kalu wei, uba aran tiyena colurs tika okkoma white nisa itin hedillak thamai tiyene :D
    kollage shoe dekema gaana= kellage shoe ne :D
    ------ Post added on Dec 2, 2022 at 2:22 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    mamath ehema hithenawa
    kakulata nam gaanatama wage hari
    habai ara uda patiya thamai hira :P
    comfort kiwwata epa wenawa eka thada nisa :D


    ow dan nam na ne
    okkoma wage ain karala, normal prices karala
    eeye wenakan tikak tibba
    december season lan wela aai daana ida tiyenawa neda :P
    ------ Post added on Dec 2, 2022 at 2:17 PM


    supriyak thamai
    response 3.0 eke black ekath maru, meka lassanai habai ikmanata kalu wei, uba aran tiyena colurs tika okkoma white nisa itin hedillak thamai tiyene :D
    kollage shoe dekema gaana= kellage shoe ne :D
    ------ Post added on Dec 2, 2022 at 2:22 PM


    ඔව් බං... 🤣🤣🤣😒😒😒
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113
    20221202-124403.jpg


    Response , Supernova , Response 3.0
    හොඳද සින්හලු කලෙක්ශන් එක, (මැද එක මට නෙමෙයි :P )
    බය උනු උඹනේ හොඳටම කරලා තියෙන්නේ? 😃😂

    මේ උඹගේ පලවෙනි order එක නෙමෙයි නේද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    බය උනු උඹනේ හොඳටම කරලා තියෙන්නේ? 😃😂

    මේ උඹගේ පලවෙනි order එක නෙමෙයි නේද?
    ඒ කමෙන්ට් එක
    නෑ නෑ.... තව දානවා හොඳ ඒවා සෙට් උනොත් :ROFLMAO:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Adidas Comfort Slides after daily ware.. faring very well..(y)

    adidas.jpg



    December apahu Sale danakan Adidas eken bai thamai 👋

    Until then bought original Birkenstock EVAs from distric25 on their 30% off Black Friday sale....

    Birk_Eva-0.jpg


    Birk_Eva-1.jpg
     

    BUA

    Active member
  • May 4, 2006
    2,008
    13
    38
    97
    Touch Line
    මචන්ල මම discount එනකන් පෙරුම් පුරලා Adidas Alphabounce 2.0 adjustable slides pair එකක් ගේනවා SIZE UK 8 - EU 42.
    මගේ අවාසනාවට මට මේක ලොකුය්:sorry:. උඹල දන්නවත් ඇති මේක තියන comfortable ma adjustable slides දෙක. Bounce sole technology එක තියෙන්නේ. ඇවිදිනකොට පට්ට සැපය්. වැඩි විස්තර වලට පහල video බලන්න.

    ඔක්කොම 50% discount, coupon එක්ක මට මේක ගෙන්නන රු 11780 ගිය. දැන් ගන්නවා නම් රු 20000++ යනවා. මට උඹලගෙන් ලාබ ඕන නැහැ, ගත්ත ගානටම දෙනවා.
    කැමති කෙනෙක් ඉන්ව නම් මට PM එකක් දාන්න







    front (1).jpg
    back (1).jpg
    IMG_20221204_145455 (1).jpg
    bag (1).jpg
     
    • Like
    Reactions: MetalGi and chinmak