adidas offer

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචංලා මන් කෙට්ටුයි ටිකක් උසයි. මේකෙන් shoes ගන්න බැලුවේ..

    මේක හිතුවා shorts වලට එහෙම දාන්නයි, ඉදලා හිටලා office දාන්නයි (office යන්නේ Chino, Denims ඇදන් tshirt, shirt එහෙම tuck කරන්නේ නැතුව)
    ezgif-5-a7445ace7b.jpg

    තව එකක් ගන්න ඕනේ .. හැබැයි මගේ හැටියට Duramo 10, Galaxy 5, reponse shoes වගේ සෙට් වෙයිද sure නෑ.. ඒක හින්දා මේකක් බැලුවේ..

    මේ set එකෙන් උබලා recommend කරන්නේ මොකක්ද ?

    ezgif-5-c3f7aa908a.jpg

    ezgif-5-f773aaafb2.jpg

    ezgif-5-4b5e9723c1.jpg
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    ගත්ත උන් පොඩ්ඩක් කියපල්ලා CC එකෙන් ගෙවන්න මේක foreign payment එකක් විදියටද යන්නේ

    මේ තියන LKR ගානද කැපෙන්නේ @Emios @CorD SaC
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගත්ත උන් පොඩ්ඩක් කියපල්ලා CC එකෙන් ගෙවන්න මේක foreign payment එකක් විදියටද යන්නේ

    මේ තියන LKR ගානද කැපෙන්නේ @Emios @CorD SaC
    Yes. $ payment widihata ganne
     
    • Like
    Reactions: vgp

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    උඹ cc ekakin ද pay කරේ මචෝ. Stamp duty වැදුනා නං foreign තමයි නේ

    උඹ purchase කරලා තියේද. Cc ද debit ද මචං
    samapath debit eken machan kale. issue ekak awe na.
    site eke lkr walin dala thiyena nisa official adidas lk ekek karana nisa lkr walin ma payment eka process wenawa athi kiyala nikan hithuwe.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    samapath debit eken machan kale. issue ekak awe na.
    site eke lkr walin dala thiyena nisa official adidas lk ekek karana nisa lkr walin ma payment eka process wenawa athi kiyala nikan hithuwe.
    එල. CC එකෙන් ගෙවපු කෙනෙක් ගෙන් හරියටම දැනගන්න ඕන. stamp duty වැදිලා rate එකත් වෙඩි වෙනවා CC foreign payment නං බලමු

    දැම්ම ඔන්න මාත් දෙකම 24k කට සෙට් උනා :yes:
    adi.PNG

    ------ Post added on Jan 28, 2023 at 9:22 PM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Pennana LKR gana thamai kapenne
    නෑ මචං 24,400 තිබුණ එකට hnb debit 25700 deduct උනා. CC එකෙන් stamp duty th වදිනවා. GB කියලා වැටෙන්නේ Merchant
    මේ බැංකු පක්කු උන්ට හිතෙන හිතෙන ගනන් කාප ගන්නවා
    5.5% වගේ mark up එකක්
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    XL ekak ithuru wela tiyenawa ekek ganilla tak gala

    https://www.adidas.com/lk/d4m-tee/HG5862.html

    එල. CC එකෙන් ගෙවපු කෙනෙක් ගෙන් හරියටම දැනගන්න ඕන. stamp duty වැදිලා rate එකත් වෙඩි වෙනවා CC foreign payment නං බලමු

    දැම්ම ඔන්න මාත් දෙකම 24k කට සෙට් උනා :yes:
    ------ Post added on Jan 28, 2023 at 9:22 PM
    next time 30 pannala ganin etakota shipping free
    ------ Post added on Jan 28, 2023 at 9:55 PM
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    නෑ මචං 24,400 තිබුණ එකට hnb debit 25700 deduct උනා. CC එකෙන් stamp duty th වදිනවා. GB කියලා වැටෙන්නේ Merchant
    මේ බැංකු පක්කු උන්ට හිතෙන හිතෙන ගනන් කාප ගන්නවා
    5.5% වගේ mark up එකක්

    magenam pennuwe 28320, ea gana witharai card eken kapune :)

    Screenshot 2023-01-28 at 22.25.29.png
    Screenshot 2023-01-28 at 22.25.19.png
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Msg එක නං ඒ ගාන තමයී තියෙන්නේ. Statement එකේ වැඩි ගණනක් කැපිලා තියෙන්නේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ගත්ත උන් පොඩ්ඩක් කියපල්ලා CC එකෙන් ගෙවන්න මේක foreign payment එකක් විදියටද යන්නේ

    මේ තියන LKR ගානද කැපෙන්නේ @Emios @CorD SaC

    මේ තියෙන LKR ගාන කැපුනෙ.

    Com bank, BOC