adidas shorts online buy කරන්න pot එකක්???

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    download.jpg



    adidas or similar brand or similar fabric එකෙන් මේ type එකේ gents shorts ගන්න තැනක් දන්නවද? online order කරන්න පුළුවන් pot එකක් නම් ගොඩක් හොඳයි.
     
    • Like
    Reactions: kinkon