Admin, wat can we do for these????

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
menna balanna,
ddd.jpg

මම පැය ගානක් ඉන්ටනෙට් එකෙ කැරකිල වැදගත් හෝ බෙදා ගන්න ඕනෙ කියල හිතල පෝස්ට් එකක් දාල රෙප් ටිකක් එකතු කර ගන්නවා.
එහෙම දවස් ගානක් පෝස්ට් කරල ත්‍රෙඩ්ස් බ්ම්ප් කරලා එකතුකර ගන්න මගේ රෙප්ස් ටික මේ ව්ගේ එවුන් නිසා විනාඩියෙන් මට නැතිවෙනවා.
මගේ මතය පිලිගන්න බෑ කියල මගේ රෙප් අඩු කරන එක හරිද?
එහෙම කලත් අම්මට මෙහෙම බනින එක හරිද?

Admin,

එක්කො රෙප් ක්‍රමය අයින් කරන්න.
නැත්නම් මේ අයට මොනා හරි කරන්න.
තරහට නෙමේ කියන්නෙ ..හිතේ දුකට:)
බොහොම ස්තූතියි

Pls dont add + rep for this thread.
 
Last edited:

Clerk_Kent

Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    Admin ta PM karapan machan .. thread danna one ne .. :)
    Eya hari weredda balala owa tika ain karala dei
    ..
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    Admin ta PM karapan machan .. thread danna one ne .. :)
    Eya hari weredda balala owa tika ain karala dei
    ..
    ne ne meka hugak ayata thiyena prashnayak nisai demme....:)
    mokak hari piliyamak thiyenawada balanna...
    anika hamogema -rep ayin karanna giyoth adminta wena wadak karanna welawak nene:lol:
    anika mata - rep labunata avulak ne...ammata banapu ekai avula.:frown::growl:
    oya -rep deepu ekata ammek ne kiyala mama palida:growl:

    -------------------------
    EK IS MY FAMILY,MEMBERS ARE MY BROS N SIS'
    -feed-
     
    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    ne ne meka hugak ayata thiyena prashnayak nisai demme....:)
    mokak hari piliyamak thiyenawada balanna...
    anika hamogema -rep ayin karanna giyoth adminta wena wadak karanna welawak nene:lol:
    anika mata - rep labunata avulak ne...ammata banapu ekai avula.:frown::growl:
    oya -rep deepu ekata ammek ne kiyala mama palida:growl:

    eeka thamai man kiwwe

    Eya hari weredda balala owa tika ain karala dei .

    any way , me wage thread godak thiyenawa.. umbalata witharak nemei , apita koheth nethi - rep enawa .. adu gaane reason ekak wath nethuwa ..
    oka gena karanna deyak ne machan .. Admin balai karanna puluwan dewal ..
    man nam hemadama kiyanawa wage adath kiyanne " allala daapan ban oya rep " ;) :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ne ne meka hugak ayata thiyena prashnayak nisai demme....:)
    mokak hari piliyamak thiyenawada balanna...
    anika hamogema -rep ayin karanna giyoth adminta wena wadak karanna welawak nene:lol:
    anika mata - rep labunata avulak ne...ammata banapu ekai avula.:frown::growl:
    oya -rep deepu ekata ammek ne kiyala mama palida:growl:

    -------------------------
    EK IS MY FAMILY,MEMBERS ARE MY BROS N SIS'
    -feed-

    machan... molayak nethi buruwo wage hasirena aya ona thana innawa...ae wage pisso kiyana ewa ganan ganan epa... umba mehema dammahama unta thawath athal...un athal ganne me wage balu weda walin thamai... umba okata upset ganna epa....
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    යුද්ධෙකට යනවා නම් මැරෙන්න උනත් ලෑස්ති වෙලා යන්න ඕනෙ..
    politics කරනවා නම් හිරේ යන්න උනත් ලෑස්ති වෙලා යන්න ඕනෙ..
    ඒ වගේ තමයි political threads වලට යනවා නම් (-)රෙප් වලටත් ලෑස්ති වෙලා යන්න ඕනෙ :yes::dull::P
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    යුද්ධෙකට යනවා නම් මැරෙන්න උනත් ලෑස්ති වෙලා යන්න ඕනෙ..
    politics කරනවා නම් හිරේ යන්න උනත් ලෑස්ති වෙලා යන්න ඕනෙ..
    ඒ වගේ තමයි political threads වලට යනවා නම් (-)රෙප් වලටත් ලෑස්ති වෙලා යන්න ඕනෙ :yes::dull::P

    hmm ow ban aaka atta :dull:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    යුද්ධෙකට යනවා නම් මැරෙන්න උනත් ලෑස්ති වෙලා යන්න ඕනෙ..
    politics කරනවා නම් හිරේ යන්න උනත් ලෑස්ති වෙලා යන්න ඕනෙ..
    ඒ වගේ තමයි political threads වලට යනවා නම් (-)රෙප් වලටත් ලෑස්ති වෙලා යන්න ඕනෙ :yes::dull::P

    thats true....

    SF wage paradunama adannepaaa.......:lol::lol::lol: