Administrator Password

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    එළකිරි එකේ ඉන්න කවුද දන්නේ Administrator Password එක කඩන්න?
     
    vBulletin එකේ සෙක්‍යුරිටි සිස්ටම් එක ටිකක් විතර හොදයි :) ඒත් මම දැක්කා මේ ලගදිත් පකිස්ථාන් ටීම් එකක් vBulletin ෆෝරම් එකකට දීලා තිවුනා වැඩේ දැනනම් සයිට් එක ඩවුන් :(
     
    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    ube machin ekeda Server ekeda?
    ow ban.mama mage dan pavichchi karana account eka custom karala administrator ekata password ekak damma.dan mata administrator passwordeka mathaka na.mara seen eka kiyanna mata mokuth install karagannath ba.install karanna admin password eka illanava.:growl:
     
    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    මාතර කිඹුලා;10276657 said:
    vBulletin එකේ සෙක්‍යුරිටි සිස්ටම් එක ටිකක් විතර හොදයි :) ඒත් මම දැක්කා මේ ලගදිත් පකිස්ථාන් ටීම් එකක් vBulletin ෆෝරම් එකකට දීලා තිවුනා වැඩේ දැනනම් සයිට් එක ඩවුන් :(
    ane aparade ne.:growl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ow ban.mama mage dan pavichchi karana account eka custom karala administrator ekata password ekak damma.dan mata administrator passwordeka mathaka na.mara seen eka kiyanna mata mokuth install karagannath ba.install karanna admin password eka illanava.:growl:

    http://ophcrack.sourceforge.net/

    ඕකට ගිහින් උබෙ පරිගනකය වින්ඩෝස් නම් ඒකට හරියන වර්ශන් එක භාගත කර ගනින්.
     
    admcw

    Junior member
  • Jun 28, 2008
    685
    8
    18
    In the film hall
    kisima software 1k nathuwa karana widyak tyenawa. onenam igiyak dennam. try karapan. habai sampoornayen kyanne. (guru mushtya)

    try "regedit >>>>then>>>>>gpedit.msc>>>>>user accounts"

    onna igiya dunna. try karapan.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    http://ophcrack.sourceforge.net/

    ඕකට ගිහින් උබෙ පරිගනකය වින්ඩෝස් නම් ඒකට හරියන වර්ශන් එක භාගත කර ගනින්.

    onna thiyenawa krame :D ophcrack live cd ekakin boot kalanam machine eka, administrator password eka ganna eka gemak na :yes: :D

    (hungak kattiya meya kiyala thiyena de therila nadda koheda elakiri.com eke vb/server password gena kiyonawa :lol:)