Open competitive examination for requirement to court clerk grade III Of court management assistant’s service in the sheduled public officers’ service - 2018(2020)
මේ exam එකට admission ආවා බන්.
මට මතක නෑ මේක කොයි කාලෙ දාපු එකක්ද කියලවත්.
මේක කරපු අය සහ මේ job එක කරන අය ඉන්නව නම් විස්තර ටිකක් කියන්න පුලුවන්ද ? 
මොනවද සුදුසුකම් ..
ජොබ් එක හොදද ..
සැලරි කොහොමද ..
වගේ දේවල්
Papers එහෙම තියෙනව නම් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද
ස්තූතියි

past papers hoyaganna thanak danne nadda