Admob අයියා

shenat

Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,395
    36,321
    113
    මැදමහනුවර
    තේරෙන්න තොට ඔලුවක් තියෙන්න එපැයි මෝඩ හරකෝ 🤣🤣
    2PUL1RB.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    Facebook එක සාර්ථකත්වයේ කතා වලින් සහ හිනා මුණු වලින් පිරිලා. අසාර්ථක උන කෙල උන සීන් වැඩිය කව්රුත් Facebook දාන්නේ නෑනේ.

    2019 මම Facebook post එකක් දානවා මේකෙම සාර්ථකත්වයේ කතාව ( Rise of the Insfra)
    එකට නම් මාරම engagement එකක් තිබුනේ. likes 3900 ගානකුයි shares 1300 ගානකුයි.

    මේ එකේ දෙවැනි පාර්ට් එක. - Fall of the Insfra

    ජීවිතේට පාඩම් කියල දෙන්නේ සාර්ථකත්වය නෙවේ අසාර්ථකත්වය. ඉතින් මේක නොදැම්මොත් කතාව සම්පුරණ නැ වගේ.

    මම වරද්දා ගන්නේ අත්තිවරමේදීම.

    Insfra ආරම්බයේ මම තෝරා ගන්නේ මට විශ්වාසම මට Loyal ම සෙට් එකක්. legal agreements ඒවා මේවා මොකුත් නැ හැමදේම කට වචනෙට. එකිනෙකා මත තියෙන විශ්වාසය සහ යාළුකම් මත තමයි මේක build up වෙන්නේ.

    අපේ Audit firm එක, තව දැනුම් තේරුම් ඇති අය මට තේරුම් කරලා දෙන්න ආව business කරන්නේ එහෙම නෙවේ කියලා.

    අන්තිමට එයාලට මගෙන් අහ ගන්න උනේ “අපි මේකේ ගොඩ නැගුවේ විශ්වාසය මත ඔයාලට තේරෙන්නේ නැ ඒක, අපි අතර තියන සහෝදරත්වයේ බැඳීම” වගේ දාර පොර ටෝකක්.

    2022 වෙනකන්ම පොඩි පොඩි up and downs තිබුණට අපි ගියේ උඩට.

    2022 අග වෙද්දී insfra .com අපේ main domain එක misplace වෙලා. අපිට Domain registry බර ගානක domains 100 ගානක් අපිට තිබුන නිසා හිතා ගන්න බැ මොකේද මේක තියෙන්නේ කියලා.

    මට යන්තම් මතකයි එක Insfra founder කෙනෙක්ට ගන්න කිවේ domain එක.

    මෙයා ටිකක් විශේෂ කෙනෙක්. මගේ නෑදෑයෙක්. හැබැයි පොඩි කලේ ඉදලා ලොකු දැන ඇදුනුම් කමක් තිබුනේ නැ. මගේ අති සාර්ථක කාලේ තමයි මෙයා මගේ ලගට එන්නේ. 😁

    මූ මගේ ජිවිතේ set උන හිතා ගන්නවත් බැරි තරමේ පට්ටම බොක්කක්. අපිත් ගොඩ ගිහින් ලංකාවේ ඔක්කොමත් ගොඩ දාලා මුළු ලෝකෙමත් ගොඩ දාමු වගේ සීන් එකේ talks දුන්නේ එදා ඉදලම.

    අපරාදේ මූ කලින් සෙට් උනේ නැනේ. මට හිතුනේ එහෙම.

    මම ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන share එකකුයි ලක්ෂ 2 ක salary එකකුයි ලේසියෙන්ම ගොඩ දන්න පුළුවන් Insfra එක පටන් ගන්න කලින් කරගෙන ගිය project එකක clone project එකකුයි, Insfra එකේ ලොකුම තනතුරකුයි දීල මෙයාව ලග තිය ගත්තා.

    තව මම අතින් වියදම් කරගෙන tours එක්කගෙන යනවා. කෝටි ගණන් වල loans දීල තිබුන dream car එක ගන්න.

    මගේ Wife නම් කිවේ කෝසල අය්යාආආ….. කියාගෙන එන ඕන කපටියෙක්ට ඔයාව ලේසියෙන්ම රවට්ටා ගන්න පුළුවන් කියල. අනේ මන්දා මේ ගෑනුන්ට ඉව තියනවද කියල. 🤷‍♂️

    Insfra .com domain එක මෙයා ගත්තේ නෑම කියනවා. මු මගේ විශ්වාසා පරමා ඥාතී නිසා මුලින් මටත් කිසිම සැකයක් නැ ඉතින්.

    මූත් නැ කියල නිකන් හිටියේ නැ මාරම ගේමක් දුන්නා Godaddy වගේ ඒවා එක්ක කතා කරලා Insfra domain එක හොයන්න.

    ඊට පස්සේ insfra .com මෝචරියක website එකකට redirect කරලා. අපි ඒත් කල්පනා කරනවා මේ මොකද උනේ කියලා. හිතුනෙම නැ කව්රු හරි අපිට ගේමක් දෙන්න යනවා කියලා.

    එක දවසක උදේ අපි server වලට ලොග් වෙන්න යද්දී error එකක් එනවා. අපි හිතන්නේ server side error එකක් කියලා. ඒ වෙද්දීත් අපිට තේරෙන්නේ නැ ඒ අපේ ජිවිත වල නරකම දවසක් කියල.

    කව්රුහරි කෙනෙක් හංගාගෙන හිටපු insfra .com use කරලා [email protected], [email protected] වගේ emails හදලා අපේ servers hack කරලා. ඊට පස්සේ අපේ websites down කරලා, හැමදේම විනාස කරලා දාල. 🥹

    අවුරුදු ගාණක මහන්සිය එක දවසින් වතුරේ. මිලියන ගණන් සල්ලි එන ඒවා. පට්ටම දුකයි දැක්කම. අපි 30 ක් විතර ජිවත් වෙන්නේ මේවගෙන්. 🥲

    ඕක උනේ සිකුරාදා දවසක උදේ. සිකුරාදා උදේ ඔය මොකුත් නොදැන වැඩට අපු සමහර කොල්ලෝ ගෙදර ගියේ අගහරුවදා උදේ. කෙල්ලෝ overnight WFH. ගෝටාභය පැනපු මහබැංකුව වගේ office එකේ lights දාල තිබුනේ ඒ දවස් ටිකේම රැට.

    කව්රුවත් කාගෙන්වත් ඉල්ලීමක් කරලා නෙවේ මේ කව්රුත් කට්ට කෑවේ. මේ දවස් ටිකේ තමයි මම දැක්කේ Insfra එකේ ලොකුම strength එක.

    හුගක් ඒවා recover කර ගත්තා. සමහර ඒවා සදහටම අමතක කරන්න උනා. සිද්දියෙන් අපේ site ranking down වෙලා. long term loss එක කෝටි ගානක්.

    අපි දිගටම හොයනවා මොකද්ද මේ අපිට උනේ කියලා. ඔක්කොම දේවල් සුක්ෂමව plan ගහපු කෙනා එක තැනක වැඩේ වරද්දාගෙන.

    Insfra emails හදලා තියෙන්නේ Zoho එකේ කියල අපි හොයා ගත්තා. ඊට පස්සේ ඒවා recover කරන්න යද්දී අපි දැක්කේ ඇස් අදහා ගන්න බැරි දෙයක්.

    Game ඔක්කොම දීල තියෙන්නේ මේ විශ්වාසා පරමා ඥාතීයා. ඒ වෙද්දී ඌත් සිද්දිය හොයන ගමන්. මෙයා හිතුවේ නැ පුංචි mistake එකකින් ඔක්කොම අහු වෙයි කියල.

    මෙයා මට කියලා තිබුනේ life එක ගොඩ දාල දුන්නට කවදා හරි සලකනවා කියල. මට කවදාවත්ම හිතුනෙම නැ අපි ඔක්කොටම එකට තියල මෙහෙම සලකයි කියල. 😁

    ඊට පස්සේ මෙයා මට respond කරන එක නැවැත්තුවා. සමහරවිට ඔක්කොම අතටම අහු උනාම අපිට මුණ දෙන්න බැරිව ඇති. අපි පුළුවන් තරම් try කලා මෙයාව contact කරගෙන වෙන පාඩුව හරි අවම කර ගන්න. ඒත් no response.

    අපිට කරන්න තිබුන එකම දේ complaint එකක් දාන එක. ඒ කාලේ හෙනම තරහින් හිටියේ අපි හැමෝම.

    Investigation එකෙන් පස්සේ CCID එක මෙයාව arrest කරනවා. ඒවගේම මෙයාගේ mac, iPhones, එහෙමත් seize කරනවා CCID එක. ලක්ෂ විස්ස ශරීර ඇප දෙකකට මෙයා එලියට එනවා. ඒත් තාමත් impersonation & hacking අවුරුදු ගණන් හිරේ යන වැරදි නිසා ලොකු අවදානමක් තියනවා.

    කතාවේ වැදගත්ම කැල්ල මේක.

    මට හිතා ගන්න බැරිව හිටියේ එකට කලා බිලා හිටපු එකා ඇයි මෙහෙම කලේ කියලා.

    පොලිසියේ එක්කෙනෙක්ගෙන් මේකට හරිම උත්තරය ලැබුණා.

    “මිනිස්සුනේ"

    කිසිම සිද්දියක් අහේතුකව වෙන්නේ නැ. පස්සේ කල්පනා කරලා බලද්දී මට මතක් උනා අන්තිම කාලේ අපේ යාලුවට මම හොඳටම පලයන් නොකිය පලා බෙදුවා කියලා.

    අපේ සාර්ථකත්වයත් එක්ක Insfra founders ලා සෙට් එකටම ලොකු සල්ලියක් අතට එනවා.

    සල්ලි තියන ඕනෑම මෝඩයෙක්ට පොර සීන් එකක් සමාජය ආරෝපණය කරනවනේ. ඊට පස්සේ නිකන් ඉද්දි ලැබුන පොර සීන් එක ආරක්ෂා කර ගන්න මිනිස්සු show off දෙනවා. අපිටත් මේකම උනා.

    අපේ මේ යාළුවා මේකේ අන්තයටම ගියා. අපි කලේ සහ දන්නේ SEO. මෙයා චරිතයක් හදාගෙන රගපාන්න පටන් ගත්තා Self made millionaire - App developer කියල. ඕනෑම කෙනෙක්ට වගේ app එකක් හදල store දාන්න පුළුවන් උනාට app development වලින් හෙන ගේමක් ගහන්න අපිට දැනුමක් තිබුනේ නැ. site එකක් SEO කරගෙන ඉන්න තමයි අපි දන්නේ.

    මෙයා දක්ෂයෙක් උනත් Insfra එකට ගන්නේ මගේ නෑදෑ කමට. ඉතින් අනිත් founders ලට වගේ අනන්‍යතාවයක් හද ගන්න බැරි උනා වෙන්න පුළුවන් self made millionaire කතාවේදී.

    ඉතින් ඒ හීනමයට මෙයා පොර සීන් එක රැක ගන්න app developer කතාවක් හැදුව වෙන්න පුළුවන්.

    මෙයා App හදලා මිලියනපතියෙක් උන කතාව ලංකාවේ ලොකුම Youtube channel වල ඉදල හැම තැනම කියවන්න පටන් ගන්නවා.

    මුලින් අපි මේක ගනන් ගත්තේ නැ. පස්සේ එක්කෙනා දෙන්නා අහන්න පටන් ගන්නවා ඔයාලා මොනාද හදපු apps කියල. කව්රුහරි මෙයාගෙන් ඒ ප්‍රස්නේ ඇහුවම අපහු එතනින් එහාට chat කරන්නේ නැ.
    ඊට පස්සේ උන් අපෙන් අහනවා. දෙන්න උත්තර නැ.

    show off දුන්නට බොරු කියන්න එපා කීවට මු ගණන් ගන්නෙම නැ. දිගට හරහට හතර අතටම talks. ඕකත් එක්ක මට තේරෙනවා අපි සේරම ලගදීම නොන්ඩි වෙනවා කියල.

    එක පාරම යන්න කියන්න හයියක් තිබුනෙත් නැ. මොකද මෙයත් හුගක් කැපකිරීම් කරලා තිබුණා අපේ සාර්ථකත්වයට. පස්සේ මම අපේ මේ පරණ යාළුවට පලයන් නොකියා පලා බෙදන්න පටන් ගන්නේ.

    පිට එකෙකුට වඩා තමන්ගේ කියලා හිතාගෙන ඉන්න එකෙක් අතින් අසාදාරන වෙනකොටනේ වැඩියෙන් හිත රිදෙන්නේ. ඉතින් සමහරවිට ඒ වෙලාවේ හිතා ගන්න ඇති දෙනවා උඹලට රිදෙන්නම කියල 🥲

    ඒ ඔක්කොටමත් වඩා ලෝකේ ගෝලාකාරයි වගේම මිනිස්සුත් විවිධාකරයිනේ 😌.

    ඒ සිත් රිදීම් නිසා ඇති උන කතාව අවසාන වෙන්නේ අවුරුදු ගානක් ගොඩ නගා ගත්ත හුගක් දේවල් අපිට නැති වෙලා.

    මේ කතාවෙන් මම ඉගෙන ගත්ත හොඳම පාඩම අපිට විශ්වාසය මත හරි emotional bonds මත හරි පදනම් වෙලා business කරන්න බැ. ඕන වෙලාවක අපි ඕනෑම කෙනෙක් වෙනස් වෙන්න පුළුවන්. Business වලදී විශ්වාස කරන්න ඕන මිනිස්සු නෙවේ system එක. එත් අපි ලග එහෙම කිසිම system එකක් තිබුනේ නැ.

    සල්ලි හරි සිත් රිදීම් හරි නිසා කව්රු උනත් වෙනස් වෙන්න පුළුවන්. මම උනත්.

    මම මේ company එකෙන් තරහා වෙලා ගියත් අනිත් උන්ට මේක පාඩුවේ කරගෙන යන්න පුළුවන් system එකක් හදා ගන්න ඕන.

    මේ වෙද්දී අපි හුගක්‌ දේවල් recover කරගෙන, දිගටම මහන්සි වෙනවා කලින් හිටපු තත්වෙට එන්න. මම මේ කතාවේ 3 වෙනි කොටස 2027 ලියන්න ඉන්නේ. 😅
    බලමු ඒක කොහොම එකක් වෙයිද කියල.

    එතකන් හැමෝටම ජය 💪🏼

    ❤️
    කිරියේ startup කරන්න ඉන්න කරන අයට හොඳ පාඩමක්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    kathawata anuwa uwa hire danna bane. hack kala kiyanne gain unauthorized access ne. co founder kenek nam thamangema site wala access karala modification alter kalata eka unauthorized access ekak wenne nane. anika legel bond ekak thibbe nalu nam katawath ewa mage kiyannath bane. domain ekath thibbe uge namata nam eka kohomada identity theft wenne. plot eke ekata ekak galapenne nathi katha godai ithin.
     
    • Like
    Reactions: itguy77 and Fade

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,950
    10,095
    113
    ඔය වේස ගෘප් ඒකෙ උන්ට seo කියලා දුන්නේ මං ඒ කාලේ ඕකුන්ට මං ෆ්‍රී දීලා තියනවා මං බයි කරපු tools අන්තිමට මාව ban කරා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,324
    12,889
    113
    🤍
    කවුද දර්ශනය ද


    මොකක්ද තේරුනේ ඒක කියෙව්වම
    ------ Post added on Dec 9, 2023 at 8:30 AM


    ඔව්
    ------ Post added on Dec 9, 2023 at 8:30 AM


    සින්හල තෙරියමා
    ------ Post added on Dec 9, 2023 at 8:32 AM
    okkom kiyyuwe na . skim kara ... gemak dunna kiyla dkka ... e kiynne uuu horek
     
    • Haha
    Reactions: Fade

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    Admob අයියා හදපු සුපිරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්.
    අඩු කුලේ සිංහලුන්ට පුලුවන්ද මෙච්චර දෙයක්වත් කරන්න 😪


    Y3KixUQ.png


    Code:
    https://play.google.com/store/apps/details?id=com.insfra.incarpaid&hl=en