ADMOB ~ ADSENSE ADS

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    ඒ මචං උබ ඩිවෝලොපර් අකවුන්ට් එක ශ්‍රීලංකා දාල ඇති.මම USA දාල පෙනියර් එක ලින්ක් කරලා තියෙන්නේ.:yes:

    Ow mcn.. sri lanka.. ehema unama hamben nadda..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ow mcn.. sri lanka.. ehema unama hamben nadda..

    නෑ බන් එතකොට දෙන්නේ නෑ. ශ්‍රී ලන්කන් අකවුන්ට් වලට පෙ කරලා ගන්න app දාන්න පුලුවන්ද දැන් මචං ??
     
    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    නෑ බන් එතකොට දෙන්නේ නෑ. ශ්‍රී ලන්කන් අකවුන්ට් වලට පෙ කරලා ගන්න app දාන්න පුලුවන්ද දැන් මචං ??

    Ba bn lankawe thama ba. Kohomada uba usa vidiyata haduwe. Aulak nedda ehema haduwata
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    poddak kiapanko earnings kohomada apps walta?

    lankawe app ekaknan
    kochchara downloads and usage eka thiyenna oneda?/

    plz mchn mama admob earnings gena danne ne kiapanko
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ba bn lankawe thama ba. Kohomada uba usa vidiyata haduwe. Aulak nedda ehema haduwata

    වර්චුවල් එඩ්රස් එකක් add කරලා පෙනියර් බෑන්ක් අකවුන්ට් එක add කරා බන්. සල්ලි එනවා ප්ලේස් ස්ටෝර් එකේ ගෙවලා ගන්න app වලට එතකොට.අවුලක් වෙන්නේ නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    poddak kiapanko earnings kohomada apps walta?

    lankawe app ekaknan
    kochchara downloads and usage eka thiyenna oneda?/

    plz mchn mama admob earnings gena danne ne kiapanko

    ලංකාව ටගර්ට් නොකර ග්ලෝබල් ටරගට් කරලා හදන්න බන්
     
    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    වර්චුවල් එඩ්රස් එකක් add කරලා පෙනියර් බෑන්ක් අකවුන්ට් එක add කරා බන්. සල්ලි එනවා ප්ලේස් ස්ටෝර් එකේ ගෙවලා ගන්න app වලට එතකොට.අවුලක් වෙන්නේ නෑ.

    aa elaz..

    mage app 1ka permission aulak wela remove krannalu bn. aparade earnings hadan awa vitharayi.

    mona wage game da uba reskin karanne?
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    math reskin karanna oni.. danata nam mamama develop karapu apps yanne.. patta kattak kanna oni.. eth ithin app eka kamathi vfediyata develop karanna puluvan code serama danna hinda.. reskin lesi habai.. karanna hithen naa e vade..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    aa elaz..

    mage app 1ka permission aulak wela remove krannalu bn. aparade earnings hadan awa vitharayi.

    mona wage game da uba reskin karanne?

    unitiy තමා මචං. නැත්තන් බිල්ඩ්බොක්ස්.... මගෙත් පර්මිෂන් අවුලක් වෙලා එකක් කෙල උනා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    math reskin karanna oni.. danata nam mamama develop karapu apps yanne.. patta kattak kanna oni.. eth ithin app eka kamathi vfediyata develop karanna puluvan code serama danna hinda.. reskin lesi habai.. karanna hithen naa e vade..

    xcode වින්ඩොව්ස් වලට දාගන්න විදිහක් නැද්ද බන් vm වෙයාර් දන්නේ නැතිව :confused:
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    xcode වින්ඩොව්ස් වලට දාගන්න විදිහක් නැද්ද බන් vm වෙයාර් දන්නේ නැතිව :confused:

    man thama apple side ekata atha gahuve naa mcn.. android vitharai.. matath apps hadanna oni iphone valata danma time ekak naa.. danata android only..
    tools - Android studio
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Xamarin use kala nam hari.. but pure android tharam smooth naa..

    වින්ඩොව්ස් වලට රන් කරන්න පුලුවන්ද මචන් ??? උබ ඉන්ස්ටොල් කරන ද ඉන්නේ ?
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    වින්ඩොව්ස් වලට රන් කරන්න පුලුවන්ද මචන් ??? උබ ඉන්ස්ටොල් කරන ද ඉන්නේ ?

    Xamarin Visual Studio 2017 enava.. man install kala.. man c# developer kenek but mata ekata vada lesi android studio ekenma apps karana eka android valata nam..
    Oya Xamarin valin apps kaloth IOS , Android & windows 3 tama build karanna puluvan.. google karala balanna.. C# valin code karanna puluvan..