ADMOB ~ ADSENSE ADS

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Xamarin Visual Studio 2017 enava.. man install kala.. man c# developer kenek but mata ekata vada lesi android studio ekenma apps karana eka android valata nam..
    Oya Xamarin valin apps kaloth IOS , Android & windows 3 tama build karanna puluvan.. google karala balanna.. C# valin code karanna puluvan..

    Visual Studio එක අල්ලන්නේ නෑ මචං මට. මගේ ගාව 2016 එක තියෙනවා. ඉන්ස්ටෝල් කරලා බලන්න ඕනේ අද.:yes:
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    Visual Studio එක අල්ලන්නේ නෑ මචං මට. මගේ ගාව 2016 එක තියෙනවා. ඉන්ස්ටෝල් කරලා බලන්න ඕනේ අද.:yes:

    2017 ekama danna.. eke unity development ehemath thiyanava eka nam lesi.. 2016 da ganna epa.. man gaththu setup eka 19 GB vage mathaka
     
    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    unitiy තමා මචං. නැත්තන් බිල්ඩ්බොක්ස්.... මගෙත් පර්මිෂන් අවුලක් වෙලා එකක් කෙල උනා.

    uba traffic ganne fb da adword da bn. mokakda success wedipura?
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මං ගාව Unity, Buildbox එහෙම තියෙනවා ඉන්ස්ටෝල් කරලා
    Codester එකෙන් අඩු ගානට තියෙන පොඩි utility apps වගේ අරන් resikn කරන්න හිතෙනවා තව පොඩි ගේම්ස් එහෙම. Success එකක් තියෙයිද?
    දන්න කෙනෙක් කියපන්කො කොහොමද හොඳ ඇප් එකක් හොයාගන්නේ කියලා.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    මං ගාව Unity, Buildbox එහෙම තියෙනවා ඉන්ස්ටෝල් කරලා
    Codester එකෙන් අඩු ගානට තියෙන පොඩි utility apps වගේ අරන් resikn කරන්න හිතෙනවා තව පොඩි ගේම්ස් එහෙම. Success එකක් තියෙයිද?
    දන්න කෙනෙක් කියපන්කො කොහොමද හොඳ ඇප් එකක් හොයාගන්නේ කියලා.

    Reskin seen nam dan naa.. Hoda quality app ekak hadala US or Europe vage target kala nam hodai.. kohomath ads danna venava.. ads danava nam users la unstall karana eka adu venna apps hadanna oni.. naththan padui..
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    Danna kenek campaign ekak hariyata karana vidiya kiyapanko

    Oyage app eka target karana countries tika select kara ganna..
    1) Google ads yanna universal app select karanna
    2) Android select karanna
    3) Campaign name ekak denna..
    4) Add assert valata hodata galapena text ideas 4 k denna.
    5) Oni nam html5 ads , image ads , video ehemath puluvan but anivarya naa vade hatiyata thama
    6) Oyata oni countries tika select karanna
    7) Language Anivaryen English denna.
    8) Ads budget eka select karanna daily uparima kiyada kiyala.
    9) Campaign optimization thiyana evama select karanna.
    10) Bidding valata denna eka install ekakata kiyak gevanavada kiyala eka select karanna oni oya.. e gaana anuva impressions thiranaya venava..
    (oke thiyanava bid adjustment kiyala ekak country valata % ganak adu vadi karanna puluvan me davas vala eke podi error ekak enava.)

    mama nam $ 0.05 - 0.08 athare vage thama ads daala thiyenne.. ekath US vage nam 50% vadi karanava e kiyanne US nam 0.16 vage..

    amahara daata clicks vadi install adu vena davas thiyanava..
     
    • Like
    Reactions: samsri

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Reskin seen nam dan naa.. Hoda quality app ekak hadala US or Europe vage target kala nam hodai.. kohomath ads danna venava.. ads danava nam users la unstall karana eka adu venna apps hadanna oni.. naththan padui..

    apps hadanna man language danne na bn ithin kohomada app ekak aluthin hadanne ekai reskin karanna baluwe
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    apps hadanna man language danne na bn ithin kohomada app ekak aluthin hadanne ekai reskin karanna baluwe

    Buildbox 2.2.8 Crack එකෙන් ගේම්ස් හදපන් මචං. වැඩේ ලේසි කොඩින් අවුල් නම් අලුත් බිල්ඩ්බොක්ස් එකෙන් නම් 3d ගේම්ස් ලේසි හදන්න. මම පාවිච්චි කරන්නේ යුනිටි
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං පුලුවන් නම් පොඩි ටියුටොරියල් එකක් දාපන්කෝ..code එක buy කරලා මොඩිෆයි කරන්නේ කොහොමද කියලා
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    Buildbox 2.2.8 Crack එකෙන් ගේම්ස් හදපන් මචං. වැඩේ ලේසි කොඩින් අවුල් නම් අලුත් බිල්ඩ්බොක්ස් එකෙන් නම් 3d ගේම්ස් ලේසි හදන්න. මම පාවිච්චි කරන්නේ යුනිටි

    man game hadanna thama patan gaththe naa apps vitharai.. Unity da use karanna hoda.. ape ayyek unity use karanne AI kohomada develop karanne.. AI neda tikak amaru..
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Buildbox 2.2.8 Crack එකෙන් ගේම්ස් හදපන් මචං. වැඩේ ලේසි කොඩින් අවුල් නම් අලුත් බිල්ඩ්බොක්ස් එකෙන් නම් 3d ගේම්ස් ලේසි හදන්න. මම පාවිච්චි කරන්නේ යුනිටි

    coding aulak na machan aluthin app ekak liyannai bari
    thiyena codes wenas karanna nam puluwan unity walin.

    mata danaganna ona hoda app ekak thoraganne kohomada kiyala reskin karanna.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    admob කියන්නෙත් ගුගලගේම ප්‍රොඩක්ට් එකක්ද.දැනට ඇඩ්සෙන්ස් තියෙනවනම් එකටම admob එකත් කරනවද නැතිනම් එකම ඇඩ්රස් admob එක හදනවද කියනවද
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    admob කියන්නෙත් ගුගලගේම ප්‍රොඩක්ට් එකක්ද.දැනට ඇඩ්සෙන්ස් තියෙනවනම් එකටම admob එකත් කරනවද නැතිනම් එකම ඇඩ්රස් admob එක හදනවද කියනවද

    Google lage.. mobile apps valata ads daanna use karanne admob..
     
    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    ඒ මචං උබ ඩිවෝලොපර් අකවුන්ට් එක ශ්‍රීලංකා දාල ඇති.මම USA දාල පෙනියර් එක ලින්ක් කරලා තියෙන්නේ.:yes:

    meka kohomada bn karanne?
    developer USA dana vidiya?:rolleyes: