ඔය හැතිකරේ හැමදාම කලේ ඕකම තමයි. දෙන්න පුලුවන් ගේම් ඔක්කොමදීලා වැඩේ හරි යන්නේ නෑ කියලා තේරුනාම එනවා ජාතික සහයෝගිතාවය ගැන කියාගෙන.

ඔය හැතිකරේ හැමදාම කලේ ඕකම තමයි. දෙන්න පුලුවන් ගේම් ඔක්කොමදීලා වැඩේ හරි යන්නේ නෑ කියලා තේරුනාම එනවා ජාතික සහයෝගිතාවය ගැන කියාගෙන.

මුන්ගේ හැටි කොහොමත් එහෙමයි. කාලකන්නි රැලක්. කවදාවත් මුන්ව විශ්වාස කරන්න එපා කියන්නේ එකයි.

බොරළු හැංගිලා ඉන්න ගුබ්බෑයමකින් එලියට ඇවිත් උඹලගෙ මහලොකු අල්ලට කියලා මේ කොල්ලට පන අරන් දීපන්. ඒක කරන්න බැරිනම් ආයෙ එලකිරිය පැත්තෙ පස් පාගන්න එපා.![]()

බොරලුගොඩ මහතා;12325008 said:ඕක වැරදි බං... කවුරු වැරෙද්ද කරත් වැරද්ද වැරද්ද මය්.. කාටවත් නීතිය අතට ගන්න බැ... හැබෙය් මම හිතන්නේ ඒක් කරලා තියෙන්නේ අවුරුදු 20 ටත් අඩු කොල්ලොනම් එ එකෙ බරපතලකම් දන්නේ නැතුව, මෝඩකම නිසා කරලා තියෙන්නේ.. එත් වැරදි කරපු මිනිස්සුන්ට දඩුවම් ලැබිය යුතුය්..![]()
බොරලුගොඩ මහතා;12325040 said:මම කාටවත් බයේ හැංගෙන එකෙක් නෙමෙය් නේ.. උඹලට මාව තාම තම්බන්න බැරි උනානේ.. තම්බන්න පුලුවන් වෙච්ච දවසට හැංගෙන්නම්..![]()

ඈ යකෝ.... තව එකෙකුට පිහියෙන් අනින්න උත්සාහ කලත් ඒක සලකන්නේ "මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමක් " කියලා. අනික උඹ හිතන්නේ මේක කරලා තියෙන්නේ බරපතලකම දන්නේ නැතුව කියලද?බොරලුගොඩ මහතා;12325008 said:ඕක වැරදි බං... කවුරු වැරෙද්ද කරත් වැරද්ද වැරද්ද මය්.. කාටවත් නීතිය අතට ගන්න බැ... හැබෙය් මම හිතන්නේ ඒක් කරලා තියෙන්නේ අවුරුදු 20 ටත් අඩු කොල්ලොනම් එ එකෙ බරපතලකම් දන්නේ නැතුව, මෝඩකම නිසා කරලා තියෙන්නේ.. එත් වැරදි කරපු මිනිස්සුන්ට දඩුවම් ලැබිය යුතුය්..![]()

ඕකේ අනිත් පැත්ත එහෙම උනා නම් අපි ඔහොම කියද්දි උබල නිකන් ඉදීද බන්?
ඈ යකෝ.... තව එකෙකුට පිහියෙන් අනින්න උත්සාහ කලත් ඒක සලකන්නේ "මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමක් " කියලා. අනික උඹ හිතන්නේ මේක කරලා තියෙන්නේ බරපතලකම දන්නේ නැතුව කියලද?
මොන්ටිසෝරි යන එකෙකුට වුනත් තේරෙනවා තව කෙනෙකුට තුවාලයක් කරන එක වරදක් කියලා.
නිකම් ගොන් කතා නොකියා හිටපන්.![]()
බොරලුගොඩ මහතා;12325163 said:ප්‍රචන්ඩකාරි මිනිස්සු හැම ආගමේම ඉන්නවා.. උඹලට උදාහරන දෙනවා වගෙ මටත් උදාහරන දෙන්න පුලුවන්.. ඒත් එවායෙන් වැඩක් වෙන්නේ නැ.. සමහරුට ඉවසීමෙන් වැඩ කරන්න පුලුවන්... සමහරුන්ට නැ... ඒකය් ස්වභාවය..
කොහම නමුත් වැරද්ද කරේ කවුරු උනත් දඩුවම් ලැබිය යුතුය්..
බොරලුගොඩ මහතා;12325190 said:අනේ මේ.. නිකං බබා ටෝක් දාන්නෙපා.. මනුස්සයෙක් Matured වෙන්නේ අවුරුදු 21 න් පස්සේ.. ඒකය් සිගරට් උනත් 21 පහල දෙන්නේ නැ කියන්නේ.. මොකද 21 පස්සෙ තමය් හරි වැරද්ද තේරෙන නිසා... මම කියන්නේ නැ උන් හරි කියලා.. උන් මිනිමරන්න තරම් දුරට ගියානම් උන්ට දඩුවම් ලැබිය යුතුය්.. ඒකේ වාදයක් නැ...වැරදි කරන්නාට දඩුවම් ලැබිය යුතුය්..
එතකොට අයිශා..

බොරලුගොඩ මහතා;12325216 said:භාරකරුන්ට තීරනේ ගන්න පුලුවන්... ඒකටනේ භාරකරු කියන්නේ..
ඒත් 18 ට වැඩි නම් උසාවියෙන් දඩුවම් දෙනව(වැඩිහිටියෙක්) , 14 පහල උන්ටත් දඩුවම් ලිහිල් කරනව විතරයි.. 18 උන්ට චන්දේ දාන්න හොදයි , මිනී මැරුවම උන් බබාල..![]()

බොරලුගොඩ මහතා;12325190 said:අනේ මේ.. නිකං බබා ටෝක් දාන්නෙපා.. මනුස්සයෙක් Matured වෙන්නේ අවුරුදු 21 න් පස්සේ.. ඒකය් සිගරට් උනත් 21 පහල දෙන්නේ නැ කියන්නේ.. මොකද 21 පස්සෙ තමය් හරි වැරද්ද තේරෙන නිසා... මම කියන්නේ නැ උන් හරි කියලා.. උන් මිනිමරන්න තරම් දුරට ගියානම් උන්ට දඩුවම් ලැබිය යුතුය්.. ඒකේ වාදයක් නැ...වැරදි කරන්නාට දඩුවම් ලැබිය යුතුය්..
අවුරුදු 18 දී කෙනෙක් නැත්තන් මොකද ජන්ද අයිතිය දීලා තියෙන්නේ. රටක් පාලකයෝ පත්කරගන්න හරිවැරැද්ද තෙරුම් ගන්න බැරි උන්ට කියන්නේ නෑ නේ. උන් මිනීමරන්න තරමක් දුරට ගියා නෙවෙයි උන් මිනී මැරුවා. අවුරුදු 18ට වඩා නම් නීතිය අනුව වැඩිහිටියෙක්.