TNHM

Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    මමත් සති දෙකක් විතර පාවිච්චි කලා බන්. ඔෆිස් එකේ 8 ඉදලා 5 වෙනකන්ම ප්ලේ වෙන්නෙ ස්පොටිෆෛ එකෙන්. ඊයේ ඉදලා වැඩ නැහැ..

    Phone ekenda ?

    Phone eken once a 2 week logout wenawa.

    Ethakota opera vpn app eka dala USA vidiyata change karanna region eka.

    Ita passe log wenna spotify ekata.

    Ita passe 2 weeks yanakam normal