ඔය උඹ බොහොම හොඳින් දන්න එකෙක් බං.. පොඩි ඇක්ට් එකක් දානවා සිංහල කොටන්න බැහැ වගේ පේන්න..
දනිමි දනිමි..
උම්බෑ කියනකොට සතා මොකාද කියල අදුරගන්න ඒ හැටි අමාරු නෑ බං...

sirama machan...meke ponna relak innawa ohoma.
ekko rep kapanawa nathnam hora id walin awith mada gahanawa
ඕකේ වැරැද්ද උන්ගේ නෙමෙයි බං අපේ උන්ගේ..
උන් මෝඩ ආතල් දෙන්න යනකොට අපේ උන් උන්ට හුරේ දාන්න යනවයින් තමයි ඕකුන් ෆෝම් වෙන්නේ...
දැක්ක තැන දෙකක් කිව්වා නං ඕව සේරම හරි...
ඔරිජිනල් එකෙන් එන්න බැහැනේ වෙච්ච දේවල් එක්ක.. 


poddak thanujakagei buddiyagei comments kiyawala balanna
