මචං කොමඩ් එකේ වතුර පිරෙන කන්ටේනරේ ඇතුලේ තියන ෆ්ලෂ් වෙන්න ඔබන ගැජමැටික් එකයි ප්ලාස්ටික් බට ව්‍යුහයට සම්පුර්ණ එකට කියන නමක් තියනවාද?
පොඩි එකා අද ඔකේ උඩ පියන ඇරගෙන මගුලක් සෙල්ලමක් කරලා කඩලා දාලා. හදන්න එකෙක් හොයාගන්නත් බැ. කඩේට ගැජට් එක ගලවගෙන යන්න වෙයිද මන්දා අහන්න.