Ado help ekak ona

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,805
    39,726
    113
    Homagama
    මචං කොමඩ් එකේ වතුර පිරෙන කන්ටේනරේ ඇතුලේ තියන ෆ්ලෂ් වෙන්න ඔබන ගැජමැටික් එකයි ප්ලාස්ටික් බට ව්‍යුහයට සම්පුර්ණ එකට කියන නමක් තියනවාද?

    පොඩි එකා අද ඔකේ උඩ පියන ඇරගෙන මගුලක් සෙල්ලමක් කරලා කඩලා දාලා. හදන්න එකෙක් හොයාගන්නත් බැ. කඩේට ගැජට් එක ගලවගෙන යන්න වෙයිද මන්දා අහන්න.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    Comad eke athule kalla qwwama denawa lol. Mn ape ekata aran hi kara. Yata nut 2k tianawa okata set wena, eka hariyata tianawada kyala balanna ona. Danna tharamin Comman 1k enne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,572
    113
    මචං කොමඩ් එකේ වතුර පිරෙන කන්ටේනරේ ඇතුලේ තියන ෆ්ලෂ් වෙන්න ඔබන ගැජමැටික් එකයි ප්ලාස්ටික් බට ව්‍යුහයට සම්පුර්ණ එකට කියන නමක් තියනවාද?

    පොඩි එකා අද ඔකේ උඩ පියන ඇරගෙන මගුලක් සෙල්ලමක් කරලා කඩලා දාලා. හදන්න එකෙක් හොයාගන්නත් බැ. කඩේට ගැජට් එක ගලවගෙන යන්න වෙයිද මන්දා අහන්න.
    if you can remove the thing and take it. there are different types machan. Will cost something around 2000
     
    • Like
    Reactions: emoji diaries

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Push-Button-Syphon-Kit.jpg

    https://www.ukstocksale.com/product...ton-syphon-kit-top-mount-cistern-replacement/

    https://www.ebay.com/itm/390530851169
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,805
    39,726
    113
    Homagama
    if you can remove the thing and take it. there are different types machan. Will cost something around 2000
    ගලවන්න ගිහින් තව චොර වෙියද මන්දා. මේ යන විදිහට ඔප්ෂන් එක ඒක තමා 😔😔😔
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    පොටෝ එක්ක් ගහගෙන ගිහින් තෝරගෙන එන එක තාමා හොදම. කොමඩ් එකේ ෆ්ලශින් කැලි සෙට් එක කිව්වාම දෙයි.
     
    • Like
    Reactions: emoji diaries