ado me scene ek aththada ban

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
කුරුදු ගැන WIKI එකේ ගහලා හෙව්ව උබ WIKI එකේ ගහලා හෙව්වේ නැත්තේ ඇයි බන් ආවේනික කියන එකේ තේරුම?:lol::lol::lol::lol:

https://si.wikipedia.org/wiki/ආවේණික

sinahala gahalat hoyala. Native = indigenous owa okkoma ekai. ubawa tawat bite karanna ba ban mata :rofl::rofl: Ceylon cinnomon lankawe witarai hadenne it is a different species, just like suwandal (L.Oryza sativa)
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    ඉතින් මම සිංහලෙන් නේ මේකේ කතා කරේ.:lol::lol:බයිට් උනේ උබද මමද?ආවේණික:lol::lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    නැහැ
    මූ එහෙම කියන්නේ පගාව දෙන්න බැරි නම් පලතුරු ටික දීල පල කියන කතාවනේ..

    අනිවා ඕක තම වෙන්න ඕන.ගේන්න තහනම් ඒව නවත්වන්න ඕන...
    නමුත් මුන්ට ඕන මෙක නවත්වන්න නෙවෙයි පගාව ගහල ගාන කපාගන්න. ඒක බැරි උනාම ගේම අදිනවා. උබට ඕක තෙරෙන්නෙ නැද්ද බන් ?

    :yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කුරුදු ගැන WIKI එකේ ගහලා හෙව්ව උබ WIKI එකේ ගහලා හෙව්වේ නැත්තේ ඇයි බන් ආවේනික කියන එකේ තේරුම?:lol::lol::lol::lol:

    https://si.wikipedia.org/wiki/ආවේණික

    උබේ මානසික මට්ටම හිතාගන්න බෑ බන්. ඔන්න peer reviewed රිසච් ආටිකල් එකක්ම දානව උබ ආස Endemic කියන වචන කියල තියන එකක්. :rofl::rofl:

    http://www.agri.ruh.ac.lk/tare/pdf/...ESS IN CINNAMOMUM S GEEKIYANAGE AB.15.04 .pdf
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    උබේ මානසික මට්ටම හිතාගන්න බෑ බන්. ඔන්න peer reviewed රිසච් ආටිකල් එකක්ම දානව උබ ආස Endemic කියන වචන කියල තියන එකක්. :rofl::rofl:

    http://www.agri.ruh.ac.lk/tare/pdf/...ESS IN CINNAMOMUM S GEEKIYANAGE AB.15.04 .pdf

    අනේ උබේ මට්ටම හිතාගත්තා පලවෙනි කොමන්ට් එකෙන්ම.කොහෙද යන මුඩුක්කු සයිමෙක්නේ උබ.හුත්තෝ ගාගෙන එන්නේ.මම බය උනා.:lol:.ආවේනික කියන වචනේ හොයන්න ගූගල් පීරනවා.:lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඉතින් මම සිංහලෙන් නේ මේකේ කතා කරේ.:lol::lol:බයිට් උනේ උබද මමද?ආවේණික:lol::lol::lol:

    Endemic = Native = Indigenous කියන වචන වලින් කියවෙන්නේ එකම දේ කියල වත් තේරුම් ගන්න බැරි ගොඩයෙක් ද බන් උබ :(:( or are u faking it?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Endemic = Native = Indigenous කියන වචන වලින් කියවෙන්නේ එකම දේ කියල වත් තේරුම් ගන්න බැරි ගොඩයෙක් ද බන් උබ :(:( or are u faking it?

    ඒ පාර තවත් වචන ගෙනල්ලා.උබ මොන්ටිසෝරි ගියේ නැහැ නේද:rofl:.කිච උන එක වහගන්න උපරිම ට්‍රයි එක.:lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අනේ උබේ මට්ටම හිතාගත්තා පලවෙනි කොමන්ට් එකෙන්ම.කොහෙද යන මුඩුක්කු සයිමෙක්නේ උබ.හුත්තෝ ගාගෙන එන්නේ.මම බය උනා.:lol:.ආවේනික කියන වචනේ හොයන්න ගූගල් පීරනවා.:lol::lol:

    ගූගල් පීරන්න උබේ උබ ඉංග්‍රීසි නොදන්න නිසා සහ Synonyms (සමාන වචන ) කියල දෙයක් තියනව කියල නොදන්න නිසා බන්. උබේ ළමයි වත් ඉස්කෝලේ යවපන් නැත්තම් මේ රටට ගොඩ ඒමක් නෑ
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඒ පාර තවත් වචන ගෙනල්ලා.උබ මොන්ටිසෝරි ගියේ නැහැ නේද:rofl:.කිච උන එක වහගන්න උපරිම ට්‍රයි එක.:lol::lol:

    :lol: ubata thama therenne nadda ban uba sinhalane gahala hoyapu endemic kiyana wachane theruma native kiyana ekama thamai kiyala :(:(:(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ගූගල් පීරන්න උබේ උබ ඉංග්‍රීසි නොදන්න නිසා සහ Synonyms (සමාන වචන ) කියල දෙයක් තියනව කියල නොදන්න නිසා බන්. උබේ ළමයි වත් ඉස්කෝලේ යවපන් නැත්තම් මේ රටට ගොඩ ඒමක් නෑ

    ආවේණික වචනේ තේරුම හොයන්න ENGLISH ඕනද බන් උබට?:lol:සිංහල රට ගැන ලොකු ටෝක්ස් ඒත් ආවේනික කියන වචනේ ENGLISH වලින් බලන්නලු.:lol::lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ආවේණික හොයන්න ENGLISH ඕනද බන් උබට?:lol:සිංහල රට ගැන ලොකු ටෝක්ස් ඒත් ආවේනික කියන වචනේ ENGLISH වලින් බලන්නලු.:lol::lol::lol:

    Hari dan uba kiyapu awenika (Endemic ) kiyana eka tiyana research article ekak cinnamon gana mama dala tiyenne. What is ur point now?
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ආවේණික වචනේ තේරුම හොයන්න ENGLISH ඕනද බන් උබට?:lol:සිංහල රට ගැන ලොකු ටෝක්ස් ඒත් ආවේනික කියන වචනේ ENGLISH වලින් බලන්නලු.:lol::lol::lol:

    Uba Ceylon cinnamon lankawata awenika na kiyanna dagalana tharamak :lol::lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Rocco ur a sore loser :D nattam ubata penna tiyana eka piliganne nathuwa wate yanne na. uba anukampa karanna ona porak ban. Lamainta kiyala deepan Ceylon cinnamon kiyanne lankawata awenika shakayak onna sinhalenma kiuwa.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Rocco ur a sore loser :D nattam ubata penna tiyana eka piliganne nathuwa wate yanne na. uba anukampa karanna ona porak ban. Lamainta kiyala deepan Ceylon cinnamon kiyanne lankawata awenika shakayak onna sinhalenma kiuwa.

    අවේණික කියන වචනේ දන්නේ නැහැ.ආපෝ මහලොකු උගතා..:lol: