Ado Meka Dekkada

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
3582v06.jpg

Menna Machn Minissu Pelak Ewun Hamba Karala Godawal Gahanawa Mehema Minissu Innwa Kiyanneth Pudumayak :yes::yes:

කුරුවිතැන්නේ සාධාරණ මුදලාලි, ඔබේ වෙළෙද ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු වේවා...!!! :yes::yes:

Link
 
Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    ඔබේ වෙළෙද ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු වේවා...!!! :yes::yes:

    මේ වගේ මිනිස්සුන්ට කොහොම හිතෙනවා ඇති ද ලංකාවේ දැන් අපිට ඕනේ තැන පන්සලක් හදන්ඩ බැහැ කියල නිතියක් තියෙනව කියල කිව්වම?

    කරු ජයසුරියගේ පරම්පරාව බෞද්ධ නෙමෙයි ද බං? මුන් කොහොමද මේ වගේ දේවල් රෙදි ඇඳගෙන එලි පිට කරන්නේ ලජ්ජා නැද්ද මුන්ට?

    තවත් රෙද්ද උස්සමුද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1665138

    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :yes:

    ane bn owa kawuda kiyala thiyenne ko ehema nithiyak nah mchn :angry::angry:
    :yes::yes:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඔබේ වෙළෙද ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු වේවා...!!!
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    මේ මුදලාලිම නේද අවුරුද්දකට සැරයක් ලාම්පුතෙල් දන්සැලක් දෙන්නේ. (ගොඩක් දුප්පත් මිනිස්සු, ආලෝකය ලබාගන්නේ භූමිතෙල් පහන් වලින්. ඒ වගේම වෙළදකලාපේ ඉන්නා තරුණියන් කෑම උයන්නෙත් භූමිතෙල් ලිප් වලින්නේ.)

    රෙප් දෙන්න බැලූ යාලුවා. ආයේ පුළුවන් උනාම දෙන්නම්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    anna niyama manussayek.. :)

    ඔබේ වෙළෙද ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු වේවා...!!!

    TFS macho! (+7)
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :yes::yes:
    :yes::yes:
    :yes::yes:
    මේ මුදලාලිම නේද අවුරුද්දකට සැරයක් ලාම්පුතෙල් දන්සැලක් දෙන්නේ. (ගොඩක් දුප්පත් මිනිස්සු, ආලෝකය ලබාගන්නේ භූමිතෙල් පහන් වලින්. ඒ වගේම වෙළදකලාපේ ඉන්නා තරුණියන් කෑම උයන්නෙත් භූමිතෙල් ලිප් වලින්නේ.)

    රෙප් දෙන්න බැලූ යාලුවා. ආයේ පුළුවන් උනාම දෙන්නම්.
    eka nam danne nah kolla monowa wunath me wage minissu innwa kiyanneth hithganna bah bn rep oni nah cmnt ekata thnx mchn :yes::yes:
    anna niyama manussayek.. :)

    ඔබේ වෙළෙද ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු වේවා...!!!

    TFS macho! (+7)
    :yes::yes::yes: ++
    ඔබේ වෙළෙද ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු වේවා...!!! :yes::yes:

    :yes::yes::yes:
     
    diads

    Member
    Jul 29, 2008
    131
    19
    0
    Colombo
    ඔබේ වෙළෙද ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු වේවා...!!!
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ඔබේ වෙළෙද ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු වේවා...!!!