Ado nida ganin doooooooooo....

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නිදා ගත්තහම, මේ කරන්න තියෙන වැඩ ටික කරලා දෙන්නේ උඹද....?? පාන් කෑල්ලක් කන්න 2500ක් හොයා ගන්න එපායේ මාසේ ජීවත් වෙන්න දැන්....... :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිදා ගත්තහම, මේ කරන්න තියෙන වැඩ ටික කරලා දෙන්නේ උඹද....?? පාන් කෑල්ලක් කන්න 2500ක් හොයා ගන්න එපායේ මාසේ ජීවත් වෙන්න දැන්....... :P
    ගිනි දිලා හම්බ කරන සල්ලි පාන් කන්නත් මදිද අයියෙ:rofl:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Nidaganna be yakoOo udeta neh bola mehe current kapanne!! Current thiyenava velavata nidagattama ayeh udeta negitala peya 3.30 puk gahanna thamai venneh!! :P CEB eke eunta Hena gahapiya kapanna one time ekata nethuwa eka eka velaval valata cut keranavata!! :growl: