මම කරපු හාර්ඩ් ටෝක් මොනවද මේවත් එක්ක බලපුවම...
යකෝ මේවනේ හාර්ඩ් ටෝක්....![]()



මට මොකුත් මතක නෑ - දුමින්ද සිල්වා
මට උසස් පෙළ ප්‍රතිඵල මතක නෑ - දොස්තර නලින්ද හේරත්
මට පාස්වර්ඩ් මතක නෑ - ඇලෝසියස්
ඌ හම්බුනාද මට මතක නෑ - රවී
මහජනතාවට - ලැජ්ජ නෑ




ප්‍ර- මේ ගෑණි උඹෙ ගෑණිද?
උ-නෑ! මම දන්නෙ නෑ!!
ප්‍ර- ඇයි එහෙම කිව්වෙ.
උ-ඒකි කරන දේවල් මම ද්නනෙ නෑ!
ප්‍ර-එතකොට ඒ ගෑණිගෙ දරුවෝ උඹේද?
උ- නෑ. මම දන්නෙ නෑ!
ප්‍ර- ඇයි එහෙම කියන්නෙ?
උ-මම වැඩි හරියක් ගෙදර නෑ!
ප්‍ර- ඒ කියන්නෙ උඹ ඒකි එක්ක බුදියලාම නැද්ද?
උ-නෑ. මගේ දේශපාලන කටයුතු වලට එයා සම්බන්ධ නෑ!!
ප්‍ර- ඒකි කරන කියන එ්වා තියා බුදියන එකාවත් උඹ දන්නෙ නැතිකොට ඒ උඹේ ගෑණි කියන්නෙ කොහොමද?
උ- ඒකනේ උට්ටො සැරයක් කිව්වෙ මම කරපුවත් මම දන්නෙ නැතිකොට මම කොහොමද ඒකි කරපුවා දන්නෙ?
ඉස්සුවා නේ කාගෙන් හරි![]()

කොහේ උස්සන්නද බං... ඒක කොමිසමේ සාක්ෂි වාර්තාව...
ඕන එකකුට ගන්න පුලූවන්....
උඹ හිතුවද රවිය මගෙත් එක්ක ටෝක් කළා කියලා....![]()



ඕකට කොමන් සෙක්ස්වත් නෑකොහේ උස්සන්නද බං... ඒක කොමිසමේ සාක්ෂි වාර්තාව...
ඕන එකකුට ගන්න පුලූවන්....
උඹ හිතුවද රවිය මගෙත් එක්ක ටෝක් කළා කියලා....![]()


, ඊය මේ නාකියා කියල තියෙන එක 


උඹ අන්කොමන් කිව්වා නේද?දැන්නෙ දැක්කෙ, ඊය මේ නාකියා කියල තියෙන එක
කාත් එක්කද දන්නෑ ශෙයා කරන් ඉන්නෙ![]()



හරි පීඑම් එක ලැබුනා.
උඹලගේ පෞද්ගලික දේවල්නේ.
එළ එළ




එවුවා