Adobe සමාගම විසින් Adobe Photoshop සහ Illustrator මෘදුකාංග වල Web සංස්කරණ ලබාදීමට කටයුතු කරයි

UvinduBro

Member
Jun 14, 2021
11
12
3
20
Colombo
www.uvindubro.tk
Adobe සමාගම විසින් ඔවුන්ගේ ලෝක ප්‍රසිද්ධ මෘදුකාංග දෙකක් වන Adobe Photoshop සහ Adobe illustrator සදහා Web සංස්කරණ ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. එම Web සංස්කරණයන් මගින් ඉහත සදහන් කළ මෘදුකාංග පරිඝනකයට Install කිරීමකින් තොරව Web Browser එක හරහා භාවිත කිරීමේ හැකියාව සැලසෙනවා.

වැඩිදුර කියවන්න. 👇👇

Adobe සමාගම විසින් Adobe Photoshop සහ Illustrator මෘදුකාංග වල Web සංස්කරණ ලබාදීමට කටයුතු කරයි - TechNews.LK
 
PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ලයිසන් තියෙනවද????
    පුරුදුවෙන්න ආසාවට ගෙදර මිදුලෙ පැද්දට කමක් නෑ... පාරට දාල මිනිස්සු යටකරනව එහෙම නෙමෙයි ඕං....
    Screenshot_2021_1106_160657.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,247
    113
    Adobe සමාගම විසින් ඔවුන්ගේ ලෝක ප්‍රසිද්ධ මෘදුකාංග දෙකක් වන Adobe Photoshop සහ Adobe illustrator සදහා Web සංස්කරණ ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. එම Web සංස්කරණයන් මගින් ඉහත සදහන් කළ මෘදුකාංග පරිඝනකයට Install කිරීමකින් තොරව Web Browser එක හරහා භාවිත කිරීමේ හැකියාව සැලසෙනවා.

    වැඩිදුර කියවන්න. 👇👇

    Adobe සමාගම විසින් Adobe Photoshop සහ Illustrator මෘදුකාංග වල Web සංස්කරණ ලබාදීමට කටයුතු කරයි - TechNews.LK
    Unlimited data thiyana lankawata maru
    lol
     
    • Like
    Reactions: zid2021 and NRTG

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    767
    494
    63
    එකත් ඔහොමහරි ගෙවන්නේ නැතුව use කරන්න විදියක් අපේ උන් හොයාගනිවී :yes: