Adobe Acrobat එක හොයා දෙන්නකෝ

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මචන්ලා වයිරස් නැති adobe acrobat software ekak dennako pdf edit karanna merge karanna
    bump ekak hari dan yanna yaluwe
     
    • Like
    Reactions: Rankira

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    එළකිරියේ තිබ්බා පොස්ට් එකක් Foxit phantom pdf editor මට නම් එක සුපිරි ඕකට වඩා.
    අනික ඇඩෝබ් තරම් සේකුරිටි චෙක් නෑ. ප්‍රෝග්‍රෑම් එක බ්ලොක් වෙන්නෙත් නෑ...
    ඇඩෝබි බ්ලොක් උනොත් windows අලුතින් දාන්න එපයි ආයේ වැඩකරන්න....